Fri. Jul 5th, 2024
Spread the News

📚⚖️🖋️අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයින් යනු ලොව බිහිවූ නවතම හමුදාවේ ශ්‍රි ලංකා පාරශවයේ රෙජිමේන්තුවයි.

ශ්‍රි ලංකාව තුල සිංහල ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය අතුගා දමා, (counter state) ප්‍රති රාජ්‍යක් ස්ථාපිත කිරීමට එම නව හමුදාව රට අභ්‍යන්තරයේ සහ රටින් පිටත ද ක්‍රියාත්මක වේ.

රටක ජාතික හමුදාවට එරෙහිව කුමන හෝ ආකාරයේ ලකෂණ සහිත වෙනත් හමුදාවක් සිටිය නොහැක. එසේ සිටින බව අනාවරණය වූ විට සතුරු භමුදා සිටින ස්ථාන සොයා යායුතුය. සතුරු ඉලක්ක හදුනාගෙන preemptive strikes සදහා අණ නිකුත් කළ යුතුය.

©2023

✍️ ඉන්දික සහභණ්ධු,
භූදේශපාලන නිරීක්ෂක. ආසියානු සහශ්‍රකය.