Fri. Jul 5th, 2024
Spread the News

දිවයින
පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.අන්තවාදී මුස්ලිම් සංවිධාන සමඟ සබඳකම් පවත්වන මුස්ලිම් දේශපාලකයන් පිළිබඳව බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණයන් ආරම්භ කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ තව්හිද් ජමාත් සංවිධානය විසින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධව සාවද්‍ය ලිපියක් ප‍්‍රකාශයට පත් කිරීමය.

පසුගිය යහපාලන රජය යටතේ ප‍්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලකයන් පස්දෙනකු අන්තවාදී සංවිධාන සමඟ සබඳකම් පවත්වා ඇති බව බුද්ධි අංශවලට වාර්තා වුවත් ඒ ගැන විමර්ශනය කිරීම සඳහා අවසර ලැබී නැත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6 ක් මෙරට ක‍්‍රියාත්මක බවයි. යහපාලන රජය යටතේ පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය