Mon. Jul 8th, 2024
Spread the News

මුළු මහත් රටේම සිටින අනිකුත් කාන්තාවනට තිබෙන , නීතියෙන් තහවුරු කර ඇති ,කර තිබෙන මුලික මිනිස් අයිති වාසිකම් ඇතුළු සියලුම අයිතිවාසිකම් මුස්ලිම් කාන්තාවන් සඳහාද ලබාදීම වියවස්ථාවට අනිවාර්යෙන් ඇතුල් කිරීමට යෝජනාවලියක් සම්බන්දයෙන් දැනට බෞද්ධ බලවේගයේ උගතුන් පිරිසක් අදහස් කරගන සිටි. රටට අලුතින්ම වියවස්ථාවට අවස්ස්‍ය නැති බවත් පවතින වියවස්ථාවට ප්‍රමාණාත්මක බවත් කාන්තාවන්ගේ අයිතින්න් ගැන පාර්ලිමේන්තුවේ හුවා දක්වා කතා කිරීම ප්‍රමාණාත්මක නොවන බවත්.

අන්තවාදය විසින් දැනට සියුම්ව ආගමිකව ඩෑහැ ගන්නා කාන්තා අයිතිවාසිකම් සුරකීමට හා  නිවහල් අදහස දරන උගත් කාන්තාවන්ගෙන් උදුරාගැනීමට අන්තවාදීන් හට ඉඩ නොදීමට කටයුතු කිරීමට අපරට තුල තිබෙන කාන්තා සංවිධානද  මේ සඳහා කටයුතු කිරීම අවස්ස්‍ය බව අපගේ අදහසයි!

ප්‍රචාරක ලේකම්

 රට සුරකින පණිවිඩ
ජාතික බෞද්ධ බලවේගය