Mon. Jul 8th, 2024
Spread the News
Berlin wall
Braking Berlin wall
Members Janatha Vimukthi Peramuna Peoples Liberation

මා ජය ලබන දිනකදි ඔබ පරාජිතයකු විය යුතු නෑ.


(මිතුරෙකු සමග කළ සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අදහස මෙසේ ලියා තබමි.)


මන්ද ඒ ලබන ජයග්‍රහණය මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන අතර ඔබගේ පරාජයත් පෞද්ගලික පරාජයක් නොවන නිසා.
ඇත්තෙන්ම එය ඔබ නියෝජනය කරන කණ්ඩායමේ පරාජයක්.

නැගෙනහිර ජර්මනියේ තාප්පය කඩන බව, සෝවියට් දේශය ගරා වැටෙන බව, දින වකවානු සහිතව වසර 15 කට පමණ කලින් කියන්නට හැකි වුනු මා හට ජවිපෙ තුන්වන පරාජය ගැන කියන්න අපහසුවක් නැහැ.

විමුක්තියයි ජනතාවට ද්‍රෝහි වීමයි එකම සිදුවීමක් ලෙස සලකන එවැනි කණ්ඩායමකට හෙටක් තිබිය හැකිද?

එඩ්වර්ඩ්
06.02.2023