Mon. Jul 8th, 2024
Spread the News

සිංහල බෞද්ධයිනි!

මාවෝ වාදීන් ගෙන් සහ මාක්ස් වාදීන් ගෙන් ඔබේ ඉන්ද්‍රිය ආරක්ෂා කර ගන්න වහා වහා කටයුතු සම්පාදනය කරන්න. 🙏🪷☸️

සිංහල අයට ලියන්න කියන්න තමයි සිංහල භාෂාව තියෙන්නේ.

සිංහලෙන් ලියන්න කියන්න කටයුතු කරන සියලු දෙනා සිංහල ජාතිය ගැන පමණක් සිංහලෙන් ලියන්න, කතා කරන්න.

මාවෝ සේතුං ගැන, ලෙනින් ගැන, ට්‍රොස්කි ගැන, ස්ටාලින් ගැන සිංහල භාෂාවෙන් ලියන්න කියන්න එපා!

ඒ සදහා චීන භාෂාව හා රුසියානු භාෂාව භාවිතා කරගන්න!!

– ඉන්දික සහභණ්ධු