Mon. Jul 8th, 2024
Spread the News

බෝගම්බර අවට, ටොරින්ටන් උද්‍යානය අවට හා ශ්‍රී දළදා මාලිගාවට ඔබ්බෙන් හා මල්වතු විහාරය ආසන්නයේ  වැව රවුමේ ආගමික මරුවන් සිටින බව තැනින් තැන මහනුවර පුරා කසුකුසුවක් ආකාරයෙන් පැතිර යමින් තිබේ.

 අප දන්නා කරුණු අනුව අන්‍යාගමික කරණය හෝ ආගමික ප්‍රචාරය නීති විරෝධී හා තහනම් වන අතර බොරදියේ මාළු බාන අන්දමට ස්ත්‍රීන් සහා තරුණ බුද්ධියෙන් හින නිතී ගරුක නොවන මග මරු පාස්ටර්ලා ”බෝ” එක නැතුව ”ටයි” කරපටිය සමග මිනිසුන් වෙත ආගම් ප්‍රචාරය කරමින් සිටීම දැකීම ඉතා කනගාටු තත්වයකි.

බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ වම් දන්තධාතූන් වහන්සේ  වැඩ සිටින මහනුවර ආක්‍රමණය කිරීමට මොවුන් විසින් කරනා නීති විරෝධී ක්‍රියාව සුළුපටු කාරණයක් නොවන බව මාධ්‍යය කටයුතු කරනන් වශයෙන් අප දනී. පෙර මහනුවර විදි අවට සැම තැනම හොල්මන් ආකාරයෙන් සුදු පට ඇඳගෙන කරපටි ගෙන ඇමෙරිකානු පල්ලියෙන් මෙහෙයවූ ” සුදු  මිෂනාරි, නැත්නම් ” හැමතැනම ලැග සිටියේය. ඔවුන් සුදු හැම ඇති විදේශිකයන් වූ අතර එම ඔවුන් විසින් කෙරු සෙල්ලම නතර වුයේ යම් යම් තැන්වල ගුටි බැටද නගර වැසියන් සමග ඇන ගැනීමෙන් පසුව බව අපි සමහර විද්‍යුත් මාධ්‍යය තුලින් දුටුවේය. එම බලු සුද්දන් රැල රටේ නීතියද නොතකා සංචාර විසා මඟින් අපරට තුල ආගමික කුමන්තරණය නියැලුණේය, එල් ටි ටි දෙමල මැර ත්‍රස්ථ වාදය පරාජය වීමත් සමගම ඔවුන්ද අතුරුදහන් වුවේය. ඔවුන් කොටියන් ට කත් ඇදී ආගමික කල්ලි විය හැක.

සමහර තැන්හිදී විශාල පිරිසක් බලා සිටියදීම පාරේ යන මින්සුන්ට ”යෝවහා ” කියලා මිනිහෙක් ගැන මොනවදෝ සුද්දන් දෙඩුවේය.එවිට සාමාන්‍ය වැසියන් ඔවුන්ගෙන් අසා සිටියේ ” අපේ මුතුන් මිත්තන් මරා දැමු අයගේ ආගමත් ඕකනේ අපිට ඔවා ගැන අලුතින් කියන්න එන්න එපා කියලාය. ඒ වගේම ශ්‍රී දළදා මාළිගාව අවටම මෙම නීති විරෝධී ආගමික ප්‍රචාරය සිදුවෙන බැවින් ඉන්කෝප වී මහජනතාව මොවුන්හට සමහර තැන්වලදී පහර දී එලවපු බව එදා රහසක් නොවේ. ”යු  ගෝ පල ” කියා ඉංගිරිසි භාෂාව නොදත් මිනිසුන් ඔවුන්ව එලවපු අවස්ථා ඒමට තිබේ. මහනුවර තිබෙන බොදු සමිතිවල විශාල පිරිසක් මෙම කරුණු සම්බන්ධයෙන් තරුණ තරුණියන් දැනුවත් කල අතර, ‘ ජාතික බෞද්ධ බලවේගයේ ‘ එවකට ක්‍රියාකාරී සාමජිකයන් , ජයග්‍රහණ ශ්‍රීලංකාවේ නුවර ශාකාවේ විශාල සාමාජික පිරිසක් දෛනිකව මෙම පාස්ටර් මැරයන්ගෙන් සිංහල බෞද්ධයන් රැක ගැනීමටත් ” පස්පවූ දස අකුසල් හා මිත්‍යා දෘෂ්ටින්” බලෙන් වැරෙන් පැතිරිවිම ගැන කරුණු රාශියක් ‘ අන්‍යාගමික කරණය ගැන විමසු  කෝමිසන් වලට කරුණු ඉදිරිපත් කළේය.

නමුත් දැන් මේ අරගලවලට යටද සිටි දේව දුථ පාස්ටර් මගමරුවන් නැවතත් කල් යල් බලමින් සිට, අරගල භුමියේ වැනු කොඩියම අරන් හන්දි ගානේ දඟලන්නේ කුමක් සදහාද ? එය හුදෙක් නීතියද මේ රටින් අතුගා දමා සිංහල අප සියලන්මද , අනෙකුත් ආගම්ද මෙලොවින් තුරන් කරලීමේ  ” නව ලෝකය භිහි  කිරීමේ එක් කුමන්ත්‍රණයක  දිගුවක් නොවේද?

මහනුවර පොලීසිය මේ ගැන සොයා බලා නිසි කටයුතු කරනතෙක්ද ?

අස්ගිරි හා මල්වතු විහාර වාසි සංඝයා වහසේලගේ ඇස ගැටෙන තෙක්ද ?

නීතියේ රැහැනට මොවුන් කොටු කරගන්න තෙක්…ද?

බුද්ධ ශාසන ඇමති තුමාගේ අවධානයට මෙවන් කටයුතු යොමුකිරිම නීති විරෝධිද ?

ඉතින් දැනට අදවෙනකොට අපට/ අප ජාතියට තිබෙන ප්‍රශ්ණ හොඳටෝම ඇතිය. කුරුසියත් කරෙන් අරන් තවත් පල්ලමෙන් පල්ලමට යාමට , දස අකුසල් හා පන්සිල් කැඩීමට අපට බැරිය…

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ සත් ධර්මය චිරාත් කාලයක් වැජබේවා.

බෞද්ධ ධජය ඔසවමු…

ඔබ සැමට තෙරුවන් සරණයි!

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති,   සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2022-12-07 – පින්බර උඳුවප් මස පසලොස්වක පොහොය දින

TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ

TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක

අවධානයට…

  • ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e  වගන්තිවලින් සියළුම ආගම් වලට සිය අයිතිය ලබා දිය යුත්තේ නමවැනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින්ය.
  • යම්කිසි තැනක කවර අන්දම හෝ ආගම් ප්‍රචාරයත් හෝ බෞද්ධයාට හිරිහැර වන අන්දමේ ආගම් ඇදහීමක් හෝ බුද්ධ ශාසනයට හානියක් වන ආගමික ක්‍රියාවක් හෝ ආගමට හරවා ගැනීමත් හෝ අනවසර පල්ලි ඉදිකිරීමක් හෝ  සිදු වන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් බව ඔහුට පෙන්වා දෙන්න.

මේ තව ඉතිහාසයක්…..

ජෝන් කොරියා පාස්ටර් වරයා තම ආගම ප්‍රචාරය කරන අතරතුර අර්ධ ස්වයංක්‍රීය ප්‍රහාරක රයිෆල්වලට වෙඩි තබන ආකාරය තම ආගමික කණ්ඩායමට උගන්වන පිස්තෝල අසුරන දේශකයෙක්
Meet the pistol-packing preacher who teaches his flock how to shoot semi-automatic assault rifles while spreading the word of the Lord – link

වරක් දෙවරක් නොව දහස් වාරයක් සහාරන් තම නීච සගයන් ගැහැනුන් හා පිරිමින් හා එක්ව තම ආගමික අන්තවාදය පතුරන විට නිහඬව බලා සිට ලැබූ පාඩුව මුළු රටම හොඳින් දන්නා නමුත් . ඒ බව දැනගෙන කරබාගෙන සිටි ජාතියට, රටට කුමක්ද වුයේ ?

 ආගම් වාදී ජාතිවාදී කෝණයෙන් මේවා දෙස බලා හෙට උදාවෙන දවසද  මේ ආගමික උන්මන්තකයන් හට බාරදී නීති කටයුතු කරන්නන් උඩ  බලාගෙන සිටීම කුහක කමක් නොවේද ?…

  • 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.
  • ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e  වගන්ති වලින් සහතික වී ඇත්තේ සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ පිළිපැදීමේ සහ පුහුණු වීමේ මූලික අයිතියක්. ව්‍යවස්ථාවට අනුව අන්‍යාගම්වලට ලැබී ඇත්තේ තම ආගම ඇදහීමේ මූලික අයිතිය මිස තම ආගම පැතිරවීමේ අයිතියක් නොවේ.
  • බෝගම්බර ක්‍රීඩාංගනය මහනුවර දහවල් 12 ට පමණ. අන් ආගම් වලට අයත් අය පොළබවා ගැනීමට මේම පොත් බෙදාදීමේ උපක්‍රමය පළමුව කරණු ලැබේ. දෙවනුව හැරවීමට මෙවන් කටයුතු ඉඩකඩ සලසනු ඇත.

Note:

There is no fundamental right to convert another person to his religion. Born again or any other proselyting activity would affect the vary existence of Buddhism.

Article 9 of the Constitution reads as follows:
"The Republic of Sri Lanka shall give the Buddhism the foremost place and
accordingly it shall be the duty of the State to protect and foster the Buddha
Sasana, . while assuring to all religions the rights granted by Articles 10 and
14(l)(e). "
19/2003 Supreme Court Decision. It clearly states that the Constitution does not recognize the right to propagate religion as a fundamental right. That it is illegal to influence one's fundamental right to free thought, even through proselytizing, even through moral standards
19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.