Mon. Jul 8th, 2024
Spread the News

මෙවැනි අන්දමේ නාටක ඔවුන් සිතා මතා සකස් කරන විට ඔවුන් එම නාටකය තිර රචනය කිරීමට පෙර මෙම අපරාධය සිත්හි තබාගෙන ක්‍රියාකොට උගුල් අටවා විදේශ ප්‍රසිද්ධ සංවිධානවලින් සේවා වලින් මුදල් වරම් ලබා චේතනාත්මක අපහාස කිරීමක් බුදු දහමට විරුද්ධව සිදුවන බැවින්. හැකි ඉක්මනින් නීති නිලධාරීන් ක්‍රියාත්මකවී බුද්ධශාසන නීතිය ප්‍රකාරව මොවුන්ගෙන් කටඋත්තර රැගෙන ඒවා සටහන් කර තැබීම ඉතා වටිනා ක්‍රියාවකි. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ වූ සියලුම පුද්ගලයන් සතු ආයතන නිරීක්ෂණ කළ යුතුය අතීතයේදී මිෂනාරි ආගමික මෙසේ බුදුදහමට අපහාස කිරීමට ගෙතු කතා විශාල ප්‍රමාණයක් තිබේ. මෙම කතා ගෙතීමේ කලාව හුදෙක් පදනම් වන්නේ වැඩිහිටියන්ට පමණක් විහිලු සැපයිම නොවේ හුදෙක් ළමා මනසද දූෂණය කිරිමයි.

සිංහලේ දිනපොත, මාධ්‍ය අංශය

Picture Courtesy SD