Fri. Jul 5th, 2024
Spread the News
සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

අලුතින් ජනාධිපති කෙනෙකු පත් කරගැනීමට (තමන්ගේ සිහින ජනාධිපති ) නොයෙක් මඩගැසීම් සමාජ මාධ්‍යව මේ දිනවල ප්‍රසිද්ධ විගෙන අපි එය හොඳ හෝ නරක යැයි කියමි. නමුත් අනෙකාට අපහස කිරීමේන් මෙරෙන අකුසල් සිත් තුලින් එම අපහාස කරන්නා වෙතම පැමිණිය හැකි කර්ම වේගයන් තිබේ. ඒ ගැන හොදින් බුදුදහම අධ්‍යන කිරීම් තුලින් වුවද සොයාගත හැකිය. එසේත් අකමැතිනම්  අපහස කරනන්ගේ ජිවිත තුල විද්‍යමාන අප කිරිතිය, දුක් කම් කොටළු හා නොයෙක් ගැටළු සම්බන්දයෙන් එබී බැලීමෙන් වුවද පහසුවෙන් සොයා ගත හැකිය,

විනෝදයට සමහරුන් එකිනෙකාට මුහුණු පොත තුල උසුළු විසුළු කරගනී. එය ”ගන්තියක් දුන්නා ”  යැයි කියා උඩ පැන පැන හිනාවෙන යහළුවන්ද අප දැක තිබේ. අහෝ මේ සිංහලයාට විජාතිකයින් වෙතින් උරුම කර දුන් නව ආකාරයක විසන්කෘතියක්වේ.

දවස තිස්සේ  මුහුණු පොතේ සැරිසරසරන ඔබ ටික වෙලාවකට දැනට මෙන්න  මේ විදිහට හිතමු :

දවස තිස්සේ විකුර්ති ‘පොස්ට් ‘  එනම් මුහුණුපොතේකැලැපුවත් මවමින් ඉන්නා කෙනෙකු ගැන සිතන්න. ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙකු  විය හැකිද?

අවධානයට: ඔහුගේ වර්ගයන් කිහිපයක් පහතින් දැක්වේ.

ඔහු බුද්ධිමතෙකුද ?
ඔහු විරයෙකුද ?
ඔහු ඔබ දන්නා හොඳම පත්‍ර කලාවේදියාද ?
ඔහු ඔබ දන්නා දේශපාලන පක්ෂයේ සිටින හොඳම චන්ද වැඩි කරගන්නාද ?
ඔහු උගත් පුද්ගලයෙක් යැයි සිතනවද ?
ඔහු ඔබ දන්නා හොඳම ආගම් විරෝධියාද ?
ඔහු හිමින් සීරුවේ ඔබව සතුට පත්කරන බුදුදහමට අපහස කරන හොඳම පුද්ගලයද ?
ඔහු ඔබ දන්නා අන්‍යාගමික කරනයේ උපන් හපන් අත්කොට කමිස අඳින පාස්ටර් වර්ගයේ කාලකන්නියෙකුද ?
ඔහු ආගමකට තැන නැති දේශපාලන කලකන්නින් ගේ දේශයක් ගොඩනැගීම එනම්  ” නිරාගමික රටක් ” ගොඩනැගීමට යැයි කියමින් අපේ සිංහල බෞද්ධ අයිතීන් අමු අමුවේ විනාශ කරන උගත් නමුත් ගොන් ගොන් පක්ෂයක සාමාජිකයෙක්ද ?

ඔහු මේ රටටවී ”ඩෝලර් වල ” වලට කෙළ හලමින් සිටින එන ජි ඕ හෝ සිවිල් සංවිධාන කාරයෙක්ද ?

නැතිනම්මෝඩ,මීහරක් ,ආගම්වාදීජාතියක්ආගමක් නැති නපුංසක ගොන්තඩියෙක්ද ?

ඉහත කි ”ඔහුගේ වර්ගයන්” අමතර නොයෙකුත් වර්ග රහසේ සිටිය හැක කරුණා කර මේ සාමජ විරෝධී වැඩකරන්නන් පිටු දකින්න. ඔවුන්ට ඇත හිත දීම ඔබගේම විනාශයට දිනකදී ඉඩ දීමට ඉඩ තිබේ.

අද දින විවිධ වර්ගයේ සමාජ මාධ්‍යවල තුළ විශේෂයෙන් ” මේ උතුම් වූ සාර පෝය දින ” මුහුණු පොත් තුල සහ ”වට්ස් අප්”  සමාජ මාධ්‍යවල තුල සැරි සැරු ” නව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය ,හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ , රතන ස්වාමින් වහන්ස හා තවත් මන්ත්‍රී වරයෙකු ඔහු  ” දුමින්ද දිසානායක ” විය හැක.

මෙම ඉහත කි පුද්ගලයන් තුන් දෙනා සහ රතන ස්වාමින්වහන්ස නිමිති කොටගෙන
1. මහල්ලෙක්
2. ලෙඩෙක්
3. මළ මිනියක්
4. පැවිදි රුවක්

(සතර පෙර නිමිති අනුරුප පිළිවෙල මාරු පුද්ගලයන් හා රත්න හිමි සිටින පිළිවෙලට පෝස්ටරය සාද ඇත්තේය විකුර්ති අදහසකින්ය.)

සතරපෙරනිමිති‘ යන මැයෙන් බෞද්ධාගමික මඩ පෝස්ටරයක් නිර්මාණය කර පතුරුවා හැරීම සාපරාදී අපරාධයක් ගණයට ගත යුතුය. ඔවුන්ව සොයා ගත යුතුය. පසලොස්වක පුන් පොහොය දිනම මෙසේ බුදු දහමට අපහාස කරන්නාගේ අනාගත අරමුණ සොයා බැලිය යුතුය. ඔහුගේ අරමුණ ” නිරාගමික රාජයක්ද ? ”

දේශපාලකයන්ට මඩගැසීමට බුදුදහමේ නිර්මලසංකල්ප ඈදාගැනීම සම්බන්ධයෙන් අප එකහෙලා විරුද්ධවෙමු ! ප්‍රතික්ෂේප කරමි . එය 9 වන වගන්තියෙන් බුද්ධාගමට ඇති ආරක්ෂාවට එරෙහි දෙයක් යැයිද ඔබට කියමු. බෞද්ධාගම මේ රටේ නොකෙලසා ආරක්ෂා කලයුතු අතර එය කිරීමට රජයද මේ ලක්වැසි සියලන්ම බැඳී සිටි.

ඔබ මුස්ලිම් හෝ දෙමල හෝක්‍රිස්තියානි හෝ නිරාගමියකු (  නිරාගමියකුයනු සතර අපායන් ගැන නොදන්නා පුද්ගලයෙක් වශයෙන් දහඳුනාගත හැකිය ) හෝ සටකපට එන්.ජි.ඕහෝ සිවිල් සංවිධාන කාරයෙකුවිය හැකිය. ඔබ දිනපතා බෞද්ධාගම නොකෙලසා ආරක්ෂාකිරීම ඔබගේද එක් වගකීමක්වේ.

තවද ඔබ ඕනෑම දේශපාලන පක්ෂයකට අයත් වුවද බෞද්ධාගම  නොකෙලසා ආරක්ෂා කිරීම ඔබගේද   එක් වගකීමක් වේ.

(ඔබගේ පාක්ෂිකයෙකු මෝඩ කමට බුදුදහම ඇඳා ගෙන ” ගොන් පොස්ට් ” දමයි නම් ඔහුව පක්ෂයෙන් පන්නා දමන්න. )

සමාජයට වින කටින්නා දවසක ඔබටද විනකටිනු ලබයි !!!

අනාගත නායකයන් දැන ගත යුතුවන්නේ මේ ඔබ හට මඩ ගහන්නේ බෞද්ධාගම සුරැකීමට ඔබ ඉදිරිපත් වේය යැයි සිතනා මුග්ධ පුද්ගලයන්ය. මේ මුග්ධ යෝ හිමින් සීරුවේ රහසින් රටේ ප්‍රශ්න සියල්ල නිර්මාණය කර ඇති බවද මනා අධ්‍යනයක් තුලින් ඔබ හට දැන ගත හැකිය.

කරුණාකර නොයෙකුත් කොමිසන් වාර්තාතුලින් බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ හඳුන්වාදී ඇති අතර ඔබ නායකත්වයට පත්වූපසු බුදුදහමට එරෙහි දේශපාලනමය කුමන්ත්‍ර ගැනද කොමිසමක් තබන්නඅපි ඔබට (සුද්ගේ දේශපලන ප්‍රතිපත්ති ක්‍රම නිසා බුදු දහමට වන හානිය හා සිංහලයට වන හානිය ඔබට නොපෙනේ ) වාර්තා සපයන්නම්.

වර්ෂ 2000 පමණවනවිටදී අන්‍යාගමිකකරනයේ ප්‍රධාන උපයාමාර්ගයක් වසයෙන්ගොඩනැගීආ බුදුහමට විරුද්ධ මඩප්‍රචාර ඔලුව විකුර්තිකරගත් සිංහලයන් අදකරමින් සිටි. එදා ඔල මොළ විකුර්ති වූ ” ට්‍රොක්සි වාදීන් ” කියාගන්නා අමන රැලකුත්  බුදුදහමට අදාල තැන් විකුර්ති ස්වර්පයෙන් හා සමහර බුදුදහමේ ඇති සිද්ධාන්ත  උපයෝගී කොටගෙන උදහරණ : පන්සිල් පද හා පස් මහා බැලුම් , යසෝධරා හා සිදුහත් හා නොයෙකුත් අමන වැඩසටහන් බුදුහම විකුර්ති කරමින් පැවැත්වුවේය.

අද ඒ මානසික රෝගීන් කොයි බට දැයි අප නොදනිමි. නමුත් ඊට සාමන බොහෝ පිරිස් අද දිනද බුදු දහමේ සත්‍යය අසත්‍යය කුමක්ද සොයමින් ළමා මනසේ සිට වැඩි මහලු මහල්ලාගේ ජීවිතද අධර්මය කෙරෙහි යොමු කරමින් සිටි. ඔවුන් දහස් ගනනින් රට පුරා විසිරි සිටි.

දේශපාලන නායකයෙකුගේ දුර්වලකම හෝ හොරකම්, මැරකම් පෙන්වීමට බුදුදහම උපයෝගී කරගන්නේ ආගමික ත්‍රස්ථ වාදියකු වන බැවින් ඔබ හඳුනා ගැනීම ඉතා පහසු කටයුත්තකි.

බෝවන අපහාස කිරීම් හා සමාජ මාධ්‍යවල තුළ බුද්ධාගමට මඩගැසීම් මැජික්නම් නොවේ එය ප්‍රබල පාප කර්මයක් හා නීතිවිරෝධී කටයුත්තකි.

වස්සාන කාලයේ පෙරවස් එළැඹුනු භික්‍ෂූන්වහන්සේ කුසල්දම්පුරා තෙමසකින්, වස්පවාරණය සිදුකරන වප්පුර පසළොස්වක පොහොයදිනය අදයි. මෙවැනි උතුම් දිනයක බුද්ධාගම එරිහි මඩ ප්‍රචාරයකරනන් ගැන බොදු ඔබ සොයාබැලීමට කාලය එළබි ඇත. ඔබට අහන්බෙන්වත් මෙවැනි මඩ ප්‍රචාර දුටුවොත් එවලේමඑමඅපහාසයන්පිලිබඳපොලිසියපැමිණිකරන්න. ඊට පසු පැමිණිල්ලේ පිටපතක් ලබාගෙන ළඟ තබා ගන්න (ඒ ඉදිරි නිතියානු කුල කටයුතු සඳහා හා ප්‍රජාව තුළ මිනිසුන්ට කරදරයක් වන ක්‍රියාවන් පිළිබඳ පුළුල් චිත්‍රයක් ගොඩනඟා ගැනීම සඳහා ය.)

තවදඅපරාධනොවනවෛරීසිදුවීම්වලටඅන්තර්ජාලයහරහා, පෞද්ගලිකව හෝ ලිඛිතවකරනලද අපහාසාත්මක හෝ අපහාසාත්මක අදහස් ඇතුළත් වියහැකිනමුත්, බුදුදහමට එරිහිපොස්ටර් (පින්තුර,ප්‍රකාශහාඅනිකුත් ) පත්‍රිකා හදන්නන් හඳුනාගැනීම මගින් පොලිසියට අපරාධ මැඩ පැවත්තිමට ප්‍රමාණවත් තොරතුරු ප්‍රමාණයක් ලබාගතහැකිබවද අපිබුද්ධිමතුන්වශයෙන් සිතමු.

මෙවැනි තවත් කරුණු ගැන (බුදු පිළිම කැඩීම, බුදු දහමට එරෙහි වැඩ ) වැඩි අවධානයක් නොගත් අපේ රට පාස්කු ප්‍රහාරය දක්වා වැඩ දික් කරගත්  හෙයින්  අහිංසක මින්සුන් පිරිසක් මරණය තුලද  අනාථ වුයේය.

තුච්ච විදියට බුදුදහමේ කරුණු විකුර්ති කිරීමට දඟලන්නා  ආගම් වාදී මානසික රෝගියෙකු බවද දැනගන්න. ඔහු  මුළු මහත් සමාජයටම වින කට්ටින්නෙකි. මේවාට විරුද්ධව රාජ්‍ය මට්ටමින් පියවරක්ගත යුතුය. ඔහු හෝ ඇය ගැන ඔබ නිතරම අවධානයෙන් සිටින්න.

ඔහු හිටි අඩියේම ඇවිදින මිනිස් බෝම්බයක් බවට පත්විය හැකිය.

මේ සිහළ බොදු ඔබ හට රට හා බුදු දහම රැකීමට කාලයයි !
බෞද්ධ ධජය ඔසවමු…
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

(අදාල පින්තුරය මෙහි පල නොකරන්නේ එම මඩ ගැසීමට තවත් අත් උදවු කාරයෙකු වීමට බැරිකමත් හා පවු පුරවා ගත නොහැකි කමත් නිසාය.)

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට
2019-10-13 -වප් පුර පසළොස්වක පොහොය දින:

වප් පුර පසළොස්වක පොහොය දින  ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් කිහිපයක්:
බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම මෛත්‍රි  බෝසතාණන් වහන්සේ පැවිදිවීම සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රධාදානය කිරීම සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව ජය ශ්‍රි  මහා බෝධි අංකුරය පිහිටුවීම වස් පවාරණය කිරීම ආදී වශයෙනි

ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ
පින්තුරය ගූගල් ඇසුරින් : ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ