Wed. Jul 3rd, 2024
Spread the News

සත්‍ය වටහා ගැනීමට අපහසු වීමත් තවත් එක සත්‍යයක්.උදාහරණයක් ලෙස,රටේ පාලකයින් ජනතාවට කන්න දෙන්න කියා බොල් වී වැපුරුවොත් එයින් වී පැලයක් හට ගනීද යන්න ඇසීමත් මෝඩකමක්.එහෙත් බොල් වී වලින් පැල එනතුරු, ඒ පැල වලින් වී එනතුරු, ඒ වී වලින් බත් උයාගෙන කන්න බලා සිටින මිනිසුන්ම තමයි ජනතා පරමාධිපත්‍යය බොල් වී සමග හුවමාරු කරගන්නේ.මේ කියන සත්‍යයත් වැටහෙන්නේ නැතිනම් ඔය යන විධිහම හොඳයි.

-තෙවැනි ඇස-07.01.2024