Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy of Eleaning

පහත සඳහන් මා ලියූ ලිපිය ගැන විවෘත විවේචනයක් කරන්න කැමතිනම් එය නොපැකිළවම කරන්න. ස්තුතියි!


“ජීවත් වීම පිළිබඳ අනාරක්ෂිත බවක් ඇත්නම් එය කිසිදු මනෝවිද්‍යාත්මක සාදකයක් වූ හේතුවක් නො වෙති”

එක වාක්‍යයක් තමන් දන්නා එකම භාෂාවවූ සිංහල භාෂාවෙන් ලියා ගන්න බැරි පුද්ගලයෙක් රටේ අනාගතය බාර ගන්න බලා ඉන්නවා තරම් විහිලුවක් නැති තරම්.

“ඔවා දෙනු පරහට
තමා සම්මතයෙහි පිහිටා සිට” කියන වටිනා උපදෙස මේ මිනිසා කවදාවත් අසා නැති පාටයි.

එක අතකින් බලනවිට මෙවැනි නොපනත්කම් තුළින් හෝ බාලසූරිය නැමැති තැනැත්තා නිතිපතා මට පහර ගැසීමට ගොස් තමන්ගේ අවලම් හෙළුව ප්‍රදර්ශනය කිරීම තුළින් ඔහුගේ වස්ත්‍ර පමණක් නොවෙයි ජර්මනියේ සිට මෙයාට මේ තිරිසන් වැඩේ කිරීමට මුදල් වියදම් කරන කාන්තාවගේත් වස්ත්‍ර ගැලවී යනවා.
හැම දේම වෙන්නෙ හොඳටයි.

අහෝ දෙව්දත් නොදුටු මොක් පුර කියා අප නිතර පවසන්නේ මෙන්න මේවගේ බාළයන්ගේ වැඩ නිසා.

-තෙවැනි ඇස-
22.08.2023