Fri. Jul 5th, 2024
Spread the News

නොමිලේ පවත්වන චෙස් ක්‍රීඩාව අධ්‍යයන මූලික වැඩසටහන 3 වන කණ්ඩායම 2023 අප්‍රේල් 29 සෙනසුරාදා සවස 2.30ට ආරම්භ වේ.

(4-9 ශ්‍රේණිවල සිසු සිසුවියන්ට)

සීමිත සංඛ්‍යාවට අවස්ථාව ඇති හෙයන් අයදුම්පතක් යොමු කරන්න.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, චෙස් ක්‍රීඩාව අධ්‍යයන මූලික වැඩසටහන.අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524)
දුරකථන 0342256066, 0342256067, 0712063394.