Mon. Jul 8th, 2024
Spread the News

නිහඩව තම ගොදුර වෙත පියමනින ඊලමේ සැබෑ කොටියා

එක්දහස් නවසිය තිස් තුනේ පෙබරවාරි මස පස්වන දින උපත ලබන වත්මන් විපක්ෂනායක රාජවරෝදියම් සම්බන්දන් යන චරිතය එක්දහස් නවසිය හැත්තෑහතේ ජුලි මස විසි එක්වන දින ත්රි්කුණාමලය දිස්තික්කය නියෝජනය කරමින් ප්රකථම වතාවට පාර්ලිමේන්තුවට මන්ත්රී් වරයෙකුවශයෙන් පැමිණියේ ජේ.ආර් ජයවර්ධන මහතා ජනාධිපතිව සිටින සමයයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි (ටිඑන්ඒ) පක්ෂය නියෝජනය කරමින්ය කෙසේ වෙතත් මොහු අද ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායකගේ භූමිකාව නිරුපනය කරමින් තවත් නාට්‍යයක් රගදක්වමින් සිටින්නේය තවද ඔහු යටි අරමුණු කිහිපයක් උදෙසා වසර ගණනාවක් තිස්සේ පිබුරුපත් සකසමින් සිටින වත්මන් දේශ පාලනයේ ප්‍රභල චරිතයකි. ඔහු පිටුපසින් සිට ඔහුව මෙහෙයවන්නේ කුමන බලවේගයකින්ද යන්න ඔබත් මාත් හොදින් දන්නා නමුත් ඔහු ප්රසසිද්ධියේ සිදුකරන සමහර ප්‍රකාශ හුදෙක් අහිංසක දමිළ ජනයා කෙරෙහි ඔහුතුල හටගත් සානුකම්පිත බාවය නිසාමද? නැත්නම් තවත් යටි අරමුණක් උදෙසාමද?

2012 සැප්තැම්බර් මස 18 වන දින එවකට ජනාධිපහිව සිටි මහින්ද රාජපක්ෂ මහතා හමුවූ වත්මන් විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා පැවසුයේ උතුරු නැගෙනහිර පළාත්වලට දිසාපති වරුන් ලෙස හමුදා නිලධාරීන් පත් නොකරන ලෙසත් අම්පාර ත්රිේකුණාමලය වැනි ප්ර දේශ වලට දමිළ භාෂාව කතාකරන පුද්ගලයන් දිසාපති වරුන් ලෙස පත්කරන ලෙසත්ය ඒ ඔහු කියාසිටියේ එවකට පැවති මැතිවරණ සාධාරණ නොවන බවත් එසේ මැතිවරණය සාධාරනනම් ඔහු සහ ඔහුගේ කණ්ඩායම(දේ ජ ස ) මැතිවරණයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා බවත්ය නමුත් ඔහු තරයේ ප්‍රකාශ කර සිටියේ රජයේ බුද්ධි අංශයත් එම අවස්ථාවට වත්මන් පාර්ලිමේන්තු අමාත්ය වරයෙක් වන නිමල් සිරිපාල ඩි සිල්වා මහතාද සම්බන්ද විය.ඔහු සහ සම්බන්ධන් අතර ඇති ම්ත්‍රත්වය කෙතරම්දයත් ආර් සම්බන්ධන්ව විපක්ෂ නායක ලෙස යෝජනා කරන්නේද ඉහත කී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරයාමය. මෙය ගැටළුවකි.මක්දයත් දෙමල සන්ධානය නියෝජනය කරමින් උතුරු නැගෙනහිරින් පැමිණි මන්ත්‍රී වරුන්ට පෙර සම්පන්ධන්ගේ නම යෝජනවුයේ දමිළ ඩයස් පෝරාවේ ඩොලර් වලටද? නැතිනම් මේ වනවිට පාර්ලිමේන්තුවේදී රට බෙදීමට කථා කරන නිසාද? එසේත් නොවේනම් මේ වන විටත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින ජෙෂ්ඨතමයා නිසාද යන්න ගැටළුවක් පවතී.අප කතානායකයා වන වත්මන් විපක්ෂ නායක ගේ ඉතිහාසය දෙස විපරම කරන විටදී ඔහු මිට සත් වසරකට පමණ යුධමය වශයෙන් පරාජය කල එල්ටීටීඊ ත්‍රස්ථවාදයේ මතයත් ඔහුගේ දේශපාලන මතය ද එකහා සමානය ඔහු වෙහෙයවමින් සිටින්නේ ද දේශපාලනමය වශයෙන් ෆෙඩරල් ලබාගැනීම උදෙසාමද යන්න සියළු දෙනා සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුමය
තවද අප වත්මන් විපක්ශනායක අකුරු කියූ පාසල් බහුතරයද දකුණේ පාසල් වීමයි නමුත් අද ඔහුට දකුණේ මිනිසුන් නයාට අදුකොල වැනිය දකුණේ සියළු ජනයා යුධ අපරාධ වලට වගකිව යුතුයි යනුවෙන් වරක් ඔහු ප්‍රකාශ කලේ කුමන අරමුණකින්ද යන්න බුධිමත් ජනයාට සිතීමට කාලය පැමිණ තිබේ.2002 වසරේ සාමසකච්චා පවතින සමයේ ඔහු එල්ල්ටිටිය වෙනුවෙන් පෙනිසිටිමින් එලිටියේ පාර්ශවය නියෝජනය කරමින් සාම සාකච්චා වලට සම්බන්ධන් සම්බන්ද වූ ආකාරය අපේ මිනිසුන්ට අද අමතක වී ගොසිනි තවද එම වසරේම කොළබ ප්‍රධාන පෙලේ හෝටලයක දෙමල ජාතික සවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එල්ටීටීඊය දමිල ජනයාගේ එකම ගැලවුම් කාරයා බවටය නමුත් එල්ටීටිය විසින් දමිල ජනයාද අමු අමුවේ කපා කොටා මරාදැමූ බවට ඔබට මතකද?ඔවුන් දෙමල ජනයාගේ එකම ගැලවුම් කාරයා යැයි ඔහු පැවසුවේ මන්ද? දකුණේ සියළු ජනයා යුධ අපරාධ වලට වගකිව යුතුයි යනුවෙන් වරක් ඔහු ප්‍රකාශ කලේ කුමන අරමුණකින්ද යන්න බුධිමත් ජනයාට සිතීමට කාලය පැමිණ තිබේ.2002 වසරේ සාමසකච්චා පවතින සමයේ ඔහු එල්ල්ටිටිය වෙනුවෙන් පෙනිසිටිමින් එලිටියේ පාර්ශවය නියෝජනය කරමින් සාම සාකච්චා වලට සම්බන්ධන් සම්බන්ද වූ ආකාරය අපේ මිනිසුන්ට අද අමතක වී ගොසිනි තවද එම වසරේම කොළබ ප්‍රධාන පෙලේ හෝටලයක දෙමල ජාතික සවිධානය විසින් පවත්වන ලද ඔවුන්ගේ සමුළුවේදී ඔහු පැවසුවේ එල්ටීටීඊය දමිල ජනයාගේ එකම ගැලවුම් කාරයා බවටය නමුත් එල්ටීටිය විසින් දමිල ජනයාද අමු අමුවේ කපා කොටා මරාදැමූ බවට ඔබට මතකද?ඔවුන් දෙමල ජනයාගේ එකම ගැලවුම් කාරයා යැයි ඔහු පැවසුවේ මන්ද? තවද එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ව්ජයකලා මංත්‍රී වරියද උතුරු පළාත් මහ ඇමති විගනේශ්වරම්ද ප්‍රභාකරන්ගේ මස්සිනා වන පළාත්සභා මන්ත්‍රී කේ සිවජිලංගම් ද මන්නාරම් අගරදගුරු රායප්පු ජෝසප් වැන්නවුන්ද තවමත් ඊලාම් සිහිනය දමිල ජනයාගේ හිත තුලට කාවද්වමින් සිටින බවට මේ පිලිබදව විමසිල්ලෙන් බලන ඔබ දන්නා නමුදු අද රට පාලනයකරන්නන්ට එහි වගක් නැත.විටෙක යුරෝපයේ සිට ක්‍රියාත්මක වන දමිළ ඩයස් පෝරාව විනින් ඔවුන්ට ලබා දෙන ඩොලර් යුරෝ ස්ටර්ලින්පවුම් දොලපිදේනි නිසාදැයි සැකයක් ජනිතවන්නේ විපක්සයත් ඒකාබද්ද විපක්ෂයත් මේ කරුණු පිලිබදව කිසිවක් ප්‍රකාෂ නොකරන නිසාමය නමුත් උතුරු නැගෙනහිර කළාපයන්හට බලතල ලබාදීමට එරෙහිවු විරුද්ධ වු මන්ත්‍රීවරුන් නොසිටිනවද නොවේ නමුත් අපට ඔවුන්ව විස්වසකල හැකිද?

පවතින රජයේ විපක්ෂනායක වරයා ලෙස ඔහු අද පත්වී හමාරය රටක විපක්ෂනායකගේ කාර්‍යභාරය හමුවේ රටක ඉදිරිගමන කෙරෙහි බලපාන තීන්දු තීරණ වල හරි වැරදි තාවය පිළිබද ප්‍රශ්නකර රට හරිමගේ ගමන් කිරිමට සහය දැක්වීමයි.මහජනයා කෙරෙහි පැටවූ බදුබර පිලිබදව පාර්ලිමේන්තුවේ විවාදයක් යන අතරතුරදී හෝ වෙනයම් විවාදයකදී වත් කට නොඅරින වත්මන් විපක්ෂ නායකයා ලෙස පත්වූ දිනයේ තරයේ ප්‍රකාෂ කරසිටියේ ඔහු ඊළමක් සදහා සහයෝගය නොදක්වන බවටයි එය සත්‍යකි මක්දයත් එල්ටීටීඊ සංවිදානය ඊළම දිනාගැනීම සදහා අවි ආයුධ අතට ගත්තා සේ ඔවුන් අද අවි අතට ගන්නේ නැත ඒ වෙනුවට ඔවුන් දේශපාලනමය වශයෙන් ක්‍රියාකරන බව ඔහු කියාසිටියේය.

“අප සියලු දෙනාම කැමති වෙලා තිබුනා මෙරට තුල ස්ථිර දේශපාලන විසදුමක් ඇතිවෙලා තිබෙන වෙලාවේ එල්ටිටියත් ඒ මොහොතේ අපත් සමග සිටියානම් කියා.ඊට හේතුව තමයි කාටවත් අමතක කරන්න බෑ එල්ටීටීඊය සිදුකල අරගලය පිටුපස සාදාරන හේතුවක් තිබුනා එය යුද්ධය සිදුවනවිටදී පවා පාර්ලිමේන්තුව තුලදී කිව්වා අරගලය ඇති වුඋවට පසුව ඔවුන්ගෙන් වැරදි සිදුවෙලා ඇති නමුත් අරගලය ආරම්භයේදී එහි සදරනත්වයක් තිබුනා අද දෙමල ජනතාවගේ ජාතික ගැටළුවට සාධාරණ දේශපාලන විසදුමක් ලබදිය යුතුයි කියන කරණය මෙරට රජයත් ජාත්‍යන්තර ප්‍රජාවත් පිළිගන්නවානම් එහි අර්ථය තමයි ඒ අරගලය පිටුපස තිබුණු සාධාරණත්වය ඔවුන් පිළිඅරගෙන කියන එක”(වත්මන් විපක්ෂ නායක 2016අප්‍රියල් 16වන දින සිදුකරන ලද ප්‍රකාශයකි)

මදකට නැවතී සිතන්න පසුගිය දා සංශෝධනය වී දුරකථන ආයතන විසින් අයකරගන්නා මුදල ඉහල ගියේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියළුම ජනයාගේ පොකැට්ටුවට පහරක් එල්ලකරමිනි 11% සිට 15% දක්වා ඉහල ගිය බදුමුදල සහ මිනිසාගේ ලගම හිතවතටද බදු ගෙවිමට සිදුවනවිටදිත් ඒ පිළිබදව කතාකිරීමට ඔහු ඉදිරිපත් නොවූයේ මා පෙර සදහන් කල ආකාරයට එංගලන්තය මුලිකකරගනිමින් කැනඩාව ස්විසර්ලන්තය නොර්වේ යන රජයන් හා යුරොපය පුරා ඉතා විශාල වශයෙන් ක්‍රියාත්මක වන ඩයස්පෝරාවේ මෙහෙයවීමත් සම මුදල් ගෙවීමත් නිසා ඔහුට බදු බුදල් ගෙවීමේ හෝ ඔහු පවසන අන්දමට අසදරණයට ලක්වුවායයි කියන අහිංසක දුප්පත් ජනයා වෙනුවෙන්වත් පාර්ලිමේන්තුව තුල හඩක් නැගීමටවත් දෙමල ජනයාගේ දුක හදුනන ඔවුන්ට අසාදාරනයක් විදුවන විටදී ඒ පිළිබද සොයා බලා කටයුතු කරන දෙමළ ජනයාගේ චන්දයෙන් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හොබවන දෙමල ජාතික සන්ධානයේ නායක රජවරෝධියම් සම්බන්දන්ට නොහැකිවූයේ මන්දැයි යන්න සිහිබුධියක් ඇති සියළු දෙනා සිතා බැලිය යුතුය.මොහුගේ මුබයත් අධෝමුබයත් අද ෆෙඩරල් ලෙසින් පැමිණෙන ඊළම උදෙසා පාර්ලිමේන්තුවේ පමණක් නොව ලොව ඕනෑම තැනකදී විවර වනේ විටෝරියා රන්දෙනිගල රන්ටැඹේ ජලාශ වාන්දමන්නා සේයා අද සම්බන්දන් ඊළම වෙනස් ආකාරයකට හුවාදක්වමින් එය ෆෙඩරල් නැතිනම් උතුරු නැගෙනහිර එක්කොට වෙනම පරිපාලන කලාපයක දේශපාලන නගර සභා පොලිස් උසාවි බලයන් ඉල්ලමින් සිටින්නේ ඔබද මමද වචනයෙන් පමණක් අසා ඇති දමිල ඩයස් පොරෝවේ අතපෙවීම සහ ඔවුන්ගේ මෙහෙයවීම යටතේ යන්න ඔබ දන්නවද? සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත් වූ දා මාධ්‍ය ඉදිරියේ වෙනද මෙන් තවත් නාට්‍යක් රගදක්වමින් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියාසිටියේ ඔහු රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බවය තවද තිස් වසරක කුරිරු යුධය නිමාකල ලොව විශිෂ්ටතම මානුශීය හමුදාව වන අප ත්‍රිවිද හමුදාව දෙමුහුන් ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙනයාමට දත කන්නේද වත්මන් විපක්ෂ නායකනම් වත්මන් ප්‍රභාකරන්ගේ අවතාරය යැයි විටක සිතේ තවද ජාත්‍යන්තරයම පිළිගත් බිබිසි නාලිකාව 2016 මැයි මස 20 හෝ 21 යන දිනකදී ඔහුගෙන් විමසා සිටියේ “සිංහල ජනතාව වෙනුවෙන් කුමක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ”යනුවෙනි ඊට පෙරලා ”සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන සියළු දේ තමාද ඒ ලෙසම ඉටුකරන බවයි”.

අද සම්බන්දන් ඊළම වෙනස් ආකාරයකට හුවාදක්වමින් එය ෆෙඩරල් නැතිනම් උතුරු නැගෙනහිර එක්කොට වෙනම පරිපාලන කලාපයක දේශපාලන නගර සභා පොලිස් උසාවි බලයන් ඉල්ලමින් සිටින්නේ ඔබද මමද වචනයෙන් පමණක් අසා ඇති දමිල ඩයස් පොරෝවේ අතපෙවීම සහ ඔවුන්ගේ මෙහෙයවීම යටතේ යන්න ඔබ දන්නවද? සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත් වූ දා මාධ්‍ය ඉදිරියේ වෙනද මෙන් තවත් නාට්‍යක් රගදක්වමින් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියාසිටියේ ඔහු රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බවය තවද තිස් වසරක කුරිරු යුධය නිමාකල ලොව විශිෂ්ටතම මානුශීය හමුදාව වන අප ත්‍රිවිද හමුදාව දෙමුහුන් ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙනයාමට දත කන්නේද වත්මන් විපක්ෂ නායකනම් වත්මන් ප්‍රභාකරන්ගේ අවතාරය යැයි විටක සිතේ තවද ජාත්‍යන්තරයම පිළිගත් බිබිසි නාලිකාව 2016 මැයි මස 20 හෝ 21 යන දිනකදී ඔහුගෙන් විමසා සිටියේ “සිංහල ජනතාව වෙනුවෙන් කුමක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ”යනුවෙනි ඊට පෙරලා ”සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන සියළු දේ තමාද ඒ ලෙසම ඉටුකරන බවයි”.

නමුත් ඔවු පවසන ආකාරයට ඔහු විපක්ෂ නායක ලෙස පවතින රජය කරගෙන යන ක්‍රියාදාමයේ කිසිම වරදක් නොදකින්නේ පවතින රජයද දෙමළ ඩයස් පෝරාවේ මුදල් වලට යටවිදැයි විටෙක මා තුලම ප්‍රශ්නයක් ගොඩනැගේ.තවද එක්සත් රාජධානියේ බහුතර මන්ත්‍රී වරුන් මුදලට බිලිබාගත් එල්ටීටීඊ ඩයස්පෝරාවට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සහ ඊට ඉහල පෙලේ නිලධාරීන් ඩොලර් යූරෝ කුටිටියක් දෙකක් පෙන්වූ විගස ඔවුන්ට එය ඉතා පහසු කටයුත්තකි. මොහු අදටත් වක්‍රාකාරව ඊළම දිනා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරන පුත්ගලයෙකි.පෙර මා සදහන් කල ආකාරයට පාර්ලිමේන්තුවේ කිසිදු විවාදයකට සම්බන්ද නොවන සම්බන්දන් ඊළම වෙනුවෙන් ඕනෑම තැනක ඔනෑ ආකාරයට කිසිදු වගකිඉමකින් තොරව ජාත්‍යන්තර මාධ්‍යන්ට සහ විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත්කරමින් සිටි මොහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වගකිවයුතු නිලයක් දරන විශාල වගකිඉමක් සහිත පුද්ගලයෙකි කිසිදු විවාදයකදී අදහසක් මොහු විසින් ප්‍රකාශ නොකරන අතර ඉතා නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි නමුදු උතුරු නැගෙනහිර බලය බෙදීම ගැන සිසියම් හෝ වචනයක් වත් ඇසුනහොත් ඔහු ක්‍රියාත්මක වන්නේ ඔහුගේ වයස වසර 83 බවටද අමතක කරමිනි මොහු විපක්ෂ නායක ලෙස ඉටුකළයුතු ඉටුවියයුතු කිසිදු කරුණක් මොහු ඉටුකලේද යන්න විමසා සොයා බලන්න රට නැවතත් දෙකඩ වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය මේ වනතෙක් බිහිවූ ඩයස්පෝරා අතින් ප්‍රභලම ඩයස්පෝරාව යන්න එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව යන්න අකමැත්තෙන් උවද පිළිගත යුතුවේ.තවද සිංහල ශක්තිමත් ඩයස්පෝරාවක් මේ වනවිටත් බිහිවෙමින් පවතින්නේ උත්ගතවී ඇති තත්වයට කඩිනම් නිවැරදි පිළිතුරු සොයමින්ය.ගතවන තප්පරයක් පැයක් දවසක් පාහේම ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතී අපද ඉතා විමසිල්ලෙන් යුතුව ශක්තිමත්ව දුරදර්ශීව තුන්කල් බලා මනා සංයෝමයකින් යුතුව ඊට ප්‍රභල බලපෑමක් සිදුකල හැකි සිංහල ඩයස්පෝරාව ශක්තිමත් කල යුත්තේ එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාවට බුද්ධිමය වශයෙන් මරුපහරක් එල්ලකර උත්ගතවී ඇති රට දෙකඩ කිරීමේ අරමුණට එරෙහිව ක්‍රියාත්මක වීමටය.දෙමල ඩයස්පෝරාවේ රුකඩ නටවන නුල් කපා දැමීමටය.විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකතුවෙන් ගෝලීය ශ්‍රී ලංකික සංසදය ගොඩ නැගෙන්නේ සිංහල ඩයස්පෝරාවක අවශ්‍යතාවය හදුනාගනිමිනි.විදේශගතව සිටින සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වෂයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.එක්වීමට තවත් කල් බැලීමෙන් කිසිදු ඵලක් නොවේ.

ජනිත්ඉෂාර