Mon. Jul 8th, 2024
Spread the News

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

මගේ අවධාරනයට යොමුවූ දිවයින පත්‍රයේ උපුටා ගත් ලිපිය :
ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේ ප‍්‍රතිපත්තිය නොවන බව නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (14 දා* දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය.
 
සිංහල දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරීමට උත්සාහ නොකරන බව ද මෙහිදී අවධාරණය කළාය.

මඩකලපුවල අම්පාර දිස්ත‍්‍රික් දෙක මායිම්ව පිහිටි දිවුලපතාන ප‍්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබාදීම පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා මෙම පිරිස ඊයේ (14 දා* පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ.

එහිදී මෙම පිරිස අවධාරණය කර සිටියේ අදාළ ප‍්‍රදේශය මඩකලපුවේ ජනතාව ඇති කරන ගවයන්ගේ තෘණභුමි බැවින් එම ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙසය.

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම ඉඩම් ලබාදීමේ අරමුණ රට ස්වයංපෝෂිත කිරීම සහ පිටරටින් ආහාර භෝග ගෙන ඒම අවම කිරීම සඳහා වන රජයේ ප‍්‍රතිපත්තිය නිසා බවය.

මෙහිදී මෙම පිරිස දිගින් දිගටම ආණ්ඩුකාරවරියට බලකර සිටියේ මෙම ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමේදී ජනවර්ග අතර ගැටලූ ඇති වන බවය.

එය ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය කියා සිටියේ 2015 වසරට පෙර එම භූමිවල

වගාකළ ජනතාවට මෙම ඉඩම් ලබා දෙන්නේ කාෂිකර්මාන්තය සඳහාම පමණක් බවත් එසේ නොමැතිව මෙම කිසිදු ඉඩමක් සින්නක්කරව ලබා නොදුන් බවද ඇය සඳහන් කළාය.

එසේම මෙම ඉඩම් පවරාදීම හෝ අත්පත් කර ගැනීම තමාගේ වගකීමක් නොවන බව ද ඇය ප‍්‍රකාශ කළාය.

මෙම පිරිස දිගින් දිගටම දැඩි ආවේගශීලීව ආණ්ඩුකාරවරියට අවධාරණය කළේ තම වැසියන් ඇති කරන ගවයන්ගේ තෘණභූමි සඳහා භාවිතා කරන ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවය.

ජාතීන් ඉලක්ක කර ගනිමින් තමන් කිසිම අවස්ථාවක ගැටලූ විසඳීමට කටයුතු නොකර බවත් පළාතේ සිටින සියලූ පුරවැසියන්ට එක හා සමානව සේවය කිරීමට තමන් බැඳී සිටින බවත් ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේ දැඩිව අවධාරණය කරමින් කියා සිටියේ මෙම ගැටලූව නිරාකරණය කිරීම සඳහා සියලූ පාර්ශව කැඳවා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට තමන් කටයුතු යොදන බවය.

තමුන්නාන්සේලා ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ වෙලාවක මෙවැනි ඉල්ලීමක් කිරීම ගැන මොකද කොවිඞ් – 19 නිසා අපි පිටරටින් ආහාරපාන ගෙන්වීම අවම කරලා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්නයි අපේ රජය කටයුතු කරන්නේ.

ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ රජයේ අරමුණ ඒක. ජනතාව වෙනුවෙන් ඒ ක‍්‍රියාමාර්ගවලට සහය දෙන එකයි ඔබතුමාලා කළ යුත්තේ යැයි ආණ්ඩුකාරවරිය මෙහිදී වැඩිදුරටත් පිරිස හමුවේ අවධාරණය කළාය.

මේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රාසමානක්කම් සානකියන්, ගෝවින්දන් කරුණාකරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාජ්, මඩකලපුව නගරාධිපති ටී. සරවනබවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එම ලිපිය සම්බන්ධයෙන් අප දැක්කම :
සමහර මිනිසුන් මේ රටට ඇතුල්වූ දා සිට අපේ හෙළ හරකා  පවා මරමින්  ‘ආහාරය ගැනීමට ලක්කරති හා ලක්වෙමින් පවතී’.  මේ ගෙරි බලල්න්ට අනුව ‘ හරකා යනු අදායම් ඉපයීමේදී ‘ලයිව් ස්ටොක් ‘ එකකි. හරකා මරා  විකිණීම තුලින් දැඩි අදායමක් ‘ගෙරි බල්ලන් උපාය ගත හැකිය. ඒ අනුව අප සංකෘතික උරුමයන් අනුව අනවසර ගව ඝාතනය වහා අප මේ ධර්ම දීපය තුල නැවැත්විමට ඉල්ලීමට ,කටයුතු කිරීමට නිතැතින්ම ඉඩ තිබේ .එය අපේ සිහල බොදු උරුමයකි. අප සතු යුතු කාර්යකි.

රජයට හෝ නොරටුන් හට අපේ තිරිසන් සතුන් මෙසේ නිකරුනේ  අපහරණයට ගොදුරු කරගැනීමට ඉඩ දීමට නොහැකිය. (තාම සත්ව ඝාතන පනත නිසියාකාරව පනවා නැත.)  අපේ කිරි හරක් සම්පත විනාශ කිරීමට ඉඩ දිය නොහැක. එසේම බලෙන් ලබාගත් කැලැ ඉඩම් තුල නිදහසේ හරකුන් බෝ කරගෙන පසුව ඔවුන්ව ක්‍රම්නුකුලව බුදීමට ද  ඉඩ දිය නොහැක. හරකුන්ගේ මස් බුදිම වෙනත් සංස්කෘතීන් තුල කෙනෙකුට  සාමාන්‍ය වුවත් අපට නම් එය තිර්සන් වැඩක් වෙන අතර. විශේෂයෙන් සිංහල බොදු අපට එය ඉවසා දරාගත නොහැකි වන්නේ රහසේ තිරිසනාට කරන දුක් ගිනි සදා කල් පලදෙන හා පාප කර්මයක් හැටියට අප සලකන බැවිනි.

ඉතින් මේ මිට ඉහතින් තිබෙන පුවත අනුව. මසට හෝ එවන් ගනයේ වෙළදාමක් ඇතිවිය හැකි හොර හරක් හැදීමට  දැන් දැන් රහස් ව්‍යාපාරිකයන් උන්ට පිට්ටනි සෙවීමට රජයට විරිද්ධව කටයුතු කිරීම සාධාරණ ලෙස (සිංහල ,දෙමළ ,මුස්ලිම් හෝ හින්දුන් ) සිතනවානම් බොදු අප එවන් ගණයේ මන්ත්‍රී උන්ගෙන් අසා සිටින්නේ සිංහලයන් සතු නිත්‍ය උරුමකම් ඇති මෙම පිට්ටනි සොයන ප්‍රදේශයන් තුල තිබු නමුත් කාලය තුලින් අහිමි ගිය ඉඩම් සංගණනයකට ලක්කොට. නැවත සිංහලයන් හට භාරදී තම හරකුන්ට (ඉදිරියේදී බුදිමට නියමිත සතුන් ) පමණක් පිට්ටනි නොසයා රටේ ඉතිහාසය සොයා හා හෙළයන්ගේ පදිංචිය පළමුව උතුරු නැගෙනහිර සිදු කොට නැවත තම තමන්ගේ පදිංචිය කළමනාකරණයට ලක් කර ගත යුතු බවයි.

එසේ නොසිදුවුවහොත් තම සතුනට පිට්ටනි සොයන ‘ මිනිසුන් ඉදිරියේ ‘ ”ලයිව් ස්ටොක් මස් කඩයට” අපේ ඉදිරි පරම් පරා අයිතීන් ක්‍රමක් ක්‍රමයෙන් ගොදුරුවී ‘ විදෙශ් අසිපතයන් ඉදිරියේ ‘ ගෙල සිඳ ගැනීමට අප  ලංවෙමින් පවතින බව රජයට පවසා සිටීමට සිංහල බොදුන්වන් වශයෙන් අප නොකැපිලි වෙනබවයිමේ වනතුරු හුදු මහත්  ජනතාව වෙනුවෙන් රජය ගන්නා  ක‍්‍රියාමාර්ගවලට සහය දෙන නොරටෙක් ,විජාතිකයෙක් අප පෞද්ගලික දුටු නොමැති අතර, කොරෝනා උවදුර හමුවේද ඉන් ඔබ්බට අතීතයේද ඔය කියන පිරිස් විසින් රඟපු රංගනයන් අපට හොඳින් මතකය.දින 365 පුරාවටම  හුදෙක් ගෝත්‍රවාදී මානසිකත්වයෙන් අපරට බෙදා වෙන්කර ගැනීමට (දැන් මිනිසුන් හට පමණක් නොවේ තම හරකුන්ටත්  පිට්ටනි සෙවීම සිදුවෙමින් පවතී ) සිහිනය තුල කිමිද කිමිද ඉන්න පිරිසක් අපරට තුල ඉන්නා බව අප දනී.

රජය හා ගරු නායක ස්වාමින්වහන්සවරු මේ  ‘වරදකාරී ඉල්ලීම් ගැන අවධානයට යොමු කර ”අපේ හෙළ හරකා” මෙන්ම නිසියාකාර රාජ්ජ්‍ය කටයුතක් ලිපියේ  සඳහන් කල පළාත්වල කරගැනීමට, දැඟලීමට සිදු වූ සියළු රාජ්ජ්‍ය නිලධාරීන් මෙන්ම, ‘මේවා සම්බන්දයෙන් නිහඬව, නිශ්ශබ්ද සිට තම පරම්පරා අයිතීන් හා නිදහසේ රට තුල ජීවත්වීමේ අයිතිය රැක ගැනීමට වෙර නොදරන ‘ සිංහල ‘ගොන් හරකුන්ගේ ‘ ජිවිත හා පාරම්පරික නිත්‍ය ජන්ම භුමි අයිතීන්ද රැක දියයුතු බවට හා මෙම අශුද්‍ර ඉල්ලීම් කල පිරිස හමුවේ නැවතත් අවධාරණය කරන මෙන්ය.

අවධාරණයට : තම හරකුන් උදෙසා තෘණ  භුමි ඉල්ලන්නන් පිටුපස වාණිජ අරමුණු තිබේනම් එම භූමින් වෙත තම හරකුන් නිදහස් කිරීමට පෙර අයබදු එකතු කිරීමක් වහා සිදුකළ යුතුය. ඊට ප්‍රධාන හේතුව නගර ආසන්නයේ පවා ගව සම්පත තුලින් කිරි ලබාගැනීමට උපයෝගී කරගන්නා  ගව හිමියන්නගර හා පළත් සභාවන් වල නීති රීති වලට ගරු කරමින්  දුකසේ තම උපන් දා සිට මයේ අම්මාකියමින් තම ගවයාට සලකන සිංහල බොදුනුවන් වල් මිටක් කපා ගන්නට නිදහස් භූමියක් නැතිව ඔවුන් සදාකල් උපදින මාතෘ භුමිය තුලම වෙනත් වතුවල අයිති කරුවන්ට වල් කපා ගැනීමට දන ඇණ යදිමින් තම එකම රැකියාවක් වූ ගව සම්පත රැකගැනීම සිදු කරගනිමින් සිටින නිසාය.

නැගෙනහිර හා උතුරු ප්‍රදේශයන්හි සිංහලයන්ට අහිමි වූ භුමි ප්‍රමාණය මනාකොට මෙම ලිපිය ලියන අවස්ථාවේදී කතෘ වන මාහට නිසියාකාරව මතක නැති බැවින් මිට පසු ලිපයක එය සඳහන්  කරන්නෙමි. මතකයේ හැටියට නැගෙනහිරින් පමණක් අක්කර 28000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිංහලයන්ට නැවත පවරා දියයුතුය.
ඉතින් නැගෙනහිර දී සිදුවන මේ නව තෘන භුමි ඉල්ලීම් පිටුපස ඇති වල  සුල මුල කල් තියා සොයා සොයා ගැනීම වටි. ජනවර්ග අතර ගැටලූ ඇති වන බව කීම  ප්‍රසිද්ධ ‘ කෙප්පයකි ‘ රාජ්ජ්‍ය නිලධාරීන් මෙන්ම සිංහල ඔබ මේ කේප්පයට නොරැවටෙන්න.
කතෘ : නීති සෑම විටම රටක පවතී නමුත් මෙම අහිංසක ජීවීන්ගේ ජීවිත බේරා ගැනීමට එම නීති රීති තාමත් අපොහොසත් වී තිබේ. එබැවින් ගෙරි මස් බුදින්නන් ‘ එනම් සිංහලයෙන් කිවහොත් ‘ ගෙරි බල්ලන් ‘  සෑම විටම තම ගෝත්‍ර දේශපාලන අභිමතය පරිදි හැසිරි තම නිතියානු කුල නොවන අයිතීන් අප රට තුල ගොඩ නගා ගනිති. අපි ජාත භුමිය වෙන්දේසි බදුනක තබා පුජා කිරීමට හෝ  එය බලයෙන් නඩු දමා ඉල්ලීමට විරුද්ධ වන්නෙමු.

ඔබ සැමට සම්මා සම්බුදුසරණයි !
සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

දිවයින පත්‍රයේ ලිපිය: https://divaina.com/daily/index.php/puwath-2/49026-2020-10-15-13-07-30