Sun. Jul 7th, 2024
Spread the News

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම් සිංහලයන් හා සිංහල බෞද්ධයන් තම රට තුළම අවමානයට ලක් වී දෙවන පෙළට වැටී තිබීම, රටේ ණය ගැතිභාවය හා ආර්ථික පිරිහීම, ජාතික ආරක්‍ෂාව බිඳවැටීම එම කරුණු 3යි. මෙම නොවිසිඳුණු ගැටලු අනාගතයේ වෙනත් නායකයකුට විසඳීමට සිදුවනු ඇත. මගේ බලවත් ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාව මෙම නායකයා සොයාගනු ඇතිය යන්නය.

ගෝඨාභය රාජපක්ෂ