Mon. Jul 8th, 2024
Spread the News

ජාතිය පුබුදු කළ ඔබමය
අනගි කුසුම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත සහිත වූවන්ගේ අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල පසුගිය 16 දා පැවැත්විය. එහි පැවැති සමාචාර රැළිය සඳහා ආබාධිත යුද හමුදා සෙබළුන් සූදානම් වෙමින් සිටි අන්දමයි මේ.

source: