Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtecy Hirunews

ජපානයේ දී අභිරහස් ලෙස මියගිය සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV

ජපානයේ දී අභිරහස් ලෙස මියගිය සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV එළියට – Hiru News –

– තමන් උපන් රටේ කාන්තාවන් රැකගැනීමට බැරි තැනටම අප ජාතියක් වසයෙන් වැටීම බරපතල කෙධවාවකයක්. නොරටුන්ගේ විජාතින්ගේ දැසි දස්සන් වෙමින් අප ජාතිය පසුවීම අප ජාතිය ලද අභාගයක්. ලක්ස 50 කට වඩා තාවකලික පුරවැසියන් , නොරටුන් රැකීමට දිනපතා අපි බදු ගෙව්වත් ඔවුන්ගේ ගේ ලැබෙන සහනයක් හෝ කලගුණ තකිමක්වත් නැත. පරජන බදු අය නොකට අප ජාතිය කටයුතු කරන බැවින් ඉදිරියේදී ඔබ අප භෝ ය මෙවැනි ගැහැට කම්වලට ගොදුරු වෙනවා අනිවාර්යයි. ඔබට නිවන් සුව සඳමාලි මහත්මිය.නීති ආවරණය සදහා මෙම කොටස් උසාවියේදී ඇසිය යුතුයි.

ජපානයේ රෝගීන් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය මත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක් බවට පොරොන්දුවක් වීමක් ඔවුන් තුල තිබේ.රෝගියාගේ අයිතිවාසිකම් අතර ආරක්ෂිත සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඔබට අයිතිය ඔබේ අසනීප සහ ප්‍රතිකාර පිළිබඳව හොඳින් දැනුවත් වීමට ඔබට අයිතිය ඔබේම කැමැත්තෙන් පරීක්ෂණයට සහ ප්‍රතිකාර කිරීමට එකඟ වීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔබට අයිතිය වෙනත් වෛද්‍යවරයෙකුගෙන් හෝ වෛද්‍ය ආයතනයකින් ඔබේ රැකවරණය පිළිබඳ දෙවන මතයක් ලබා ගැනීමට ඔබට අයිතිය ඔබේ වෛද්‍ය වාර්තා දැඩි ලෙස රහසිගතව තබා ගැනීමට ඔබට අයිතියක් ඇත. ඔබේ වෛද්‍ය වාර්තා හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.ඉතින් මේ කිසිවක් මෙතුමියට ලැබී නැතිබව හොඳින් පෙනේ…..