Mon. Jul 1st, 2024
Spread the News

ලංකා ලීඩර්

Image 4

ජනාධිපතිවරයා තමාගේ සමලිංගික ප්‍රවර්ධන පනත සම්මත කිරීමට පෙර පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් දේශපාලන නපුංසකයන් බවට පත්කළ බවට පසුගිය දිනවල ජාතික සංවිධාන විසින් එල්ලකරනු ලැබූ චෝදනාව අනුව ඔවුන් කවුරුන්දැයි ලංකා ලීඩර් විසින් ප්‍රශ්න කරනු ලැබීය.

ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ නාමයෙන් ඉදිරිපත් කළ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ පනතට ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංශෝධනයට විරුද්ධ වූ අය ස්ථිර වශයෙන්ම දේශපාලන නපුංසකයන් පිරිසක් බවය.

ඒ අනුව ඔහු විසින් මෙම නම් ලැයිස්තුව ඉදිරිපත් කළ අතර, ඡන්දය නොදී සිටි පිරිස අඩුතරමින් තමන්ගේ නපුංසක භාවය සැඟවීම සඳහා යම් ලැජ්ජා බවයක් තිබූ පිරිසක් ලෙස හැඳින්විය හැකි බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ගෙනආ සංශෝධනවලට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පහතින්…

1. සුසිල් ප්‍රේමජයන්ත

2. මොහාන් ප්‍රියදර්ශන ද  සිල්වා

3. ජානත වක්කුඹුර

4. තේනුක විදානගමගේ

5. ලසන්ත අලගියවන්න

6. රෝහණ දිසානායක

7. විජිත බේරුගොඩ

8. ගීතා සමන්මලි කුමාරතුංග

9. සංජීව එදිරිමාන්න

10. අනූප පැස්කුවල්

11. කුලසිංහම් දිලීපන්

12. මුදිතා ප්‍රසාන්ති

13. මංජුල දිසානායක

14. ඒ.ඒල්.ඒම්. අතවුල්ලා

2024-06-21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *