Sat. Aug 24th, 2024
Spread the News

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණේ සිංහල බෞද්ධයින්
– ගලගොඩඅත්තේ ඥානසාර හිමි

සිරිමන්ත රත්නසේකර

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නොව සිංහල බෞද්ධයින් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (09 වැනිදා) ‘දිවයිනට’ සඳහන් කළහ.

මෙම පරාජය පිළිබඳව කනගාටුවන බවත් වැඩි කාලයක්‌ යැමට මත්තෙන් ජනතාවට සත්‍ය තේරුම් යනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

අනෙකුත් සුළු ජාතීන් එම ජාතීන් ගැන සිතා කටයුතු කරද්දී සිංහල බෞද්ධයන් බෙදී වෙන්ව කටයුතු කළ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුවත් බොදු බල සේනා සංවිධානයෙන් රටට, ජාතියට ඉටුවිය යුතු සේවය හා වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් zදිවයිනZ ට සඳහන් කළහ.

4 thoughts on “ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණේ සිංහල බෞද්ධයින්”
  1. I am really sorry to say this my dear ape hamuduruwane

    You are also one reason to loose this election. Yes, we are Sinhala .. we need our place to grow Buddhism than other thing . first we must correct our self. Our name sake Buddhist people do not know what is Buddhism .. they do not know how to behave like Buddhist .. they are worse than animal some time ..

    Being Buddhist ask from home to home correct this situation . this is the thing other minority people teach …once our children , our Sinhala Buddhist understood this way ,, I trust that they will behave like Buddhist , they will slowly ignore other methods , they will try to upgrade our system than making some others rich..

    Just climbing on stage and scream loudly and getting lot of cheering will not help to any one.. it will create VIYAPADA …ANGER only … so we lost our president ..

    If you try to teach kindly , what our great Buddha teach us you will see many will convert to Buddhism

    Feel very sad

    Nirupa

  2. “Our behaviour in thought, word and deed is habitually impelled by likes and dislikes which are rooted in ignorance and which are continually determined, governed, influenced and directed by interests. Interests are but ill-concealed manifestations of selfishness sometimes albeit represented as enlightened self-interest. We are strangers to truth and reality as long as we are guided by likes and dislikes. Our actions must be guided by ideas pertaining to truth and error if we seek to understand the causality that governs our lives.”

    – W.S. Karunaratne

Comments are closed.