Fri. Jul 5th, 2024
Spread the News

ගරු ජනධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍ර වාදී ජනරජය

ගරු ජනාධිපතිතුමනි,

ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e වගන්තිවලින් සියළුම ආගම් වලට සිය අයිතිය ලඛා දිය යුත්තේ නමවැනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින්ය.

යම්කිසි තැනක කවර අන්දම හෝ ආගම් ප්‍රචාරයත් හෝ බෞද්ධයාට හිරිහැර වන අන්දමේ ආගම් ඇදහීමක් හෝ බුද්ධ ශාසනයට හානියක් වන ආගමික ක්‍රියාවක් හෝ ආගමට හරවා ගැනීමත් හෝ අනවසර පල්ලි ඉදිකිරීමක් හෝ සිදු වන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් බව ඔබතුමාගේ අදාළ නීති අංශ වලින් පහසුවෙන් දැනගත හැකිය.

දිනෙන් දින අප මව් දේශය තුළ අන්‍යාගමික කරන ප්‍රශ්නය වැඩි වෙමින් පවතින්නේ ඒ හුදෙක් රටේ ජනාධිපති තුමාගේ නිද්‍රා ශීලී භාවය නිසාම නොව. බෞද්ධ අබෞද්ධ කාගේත් අකටයුතුකම් නිසා ද බුද්ධ ශාසනයට හිරිහැර වෙමින් තිබේ.

ඔබතුමා හොඳින් දන්නවා බුද්ධ ශාසනය උත්සවාකාරයෙන් සැමරීමට පමණක් එක්වන බෞද්ධ අබෞද්ධ පින්වතුන්, බුද්ධ ශාසනය සුරැකීමට කටයුතු නොකරන බවට. සාමාන්‍ය සමාජය දෙස බැලීමෙන් ඔබතුමාට ඒ ගැන පැහැදිලි සටහනක් ලබාගත හැකිය. ඒ වගේම රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ නිලධාරීන් විසින් කරනා සමහර කටයුතු ද බුද්ධ ශාසනයේ චිරස්තතියට විරුද්ධව බලපායි. දැනට පවතින බුද්ධ ශාසනය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී තත්ත්වයත්, පොලිසිය මහජන පැමිණිලි පැමිණෙන තෙක් බලා සිටිම නිසාත් තවද මහජනතාව විසින් දමන නඩු තීන්දු විවිධාකාරයෙන් වෙනස් වී යාම හා නීතිය නිවැරදි ආකාරය ක්‍රියාත්මක නොකිරීම නිසාත් මේ අන්තවාදී අදහස් දරන පුද්ගලයන් බියෙන් සැකෙන් තොරව නීතිය ද පසුපසට දමා උඩුගුවනේ කරනම් ගසමින් සිටී. හුදෙක් එදා අධිරාජ්‍යවාදීන් විසින් සැලසුම් කළ බුදුදහමෙහි මළගම දැන් දැන් අපේම ජන කොටස් අතින් සිදුවීම බව මෙහිලා ප්‍රකාශ කරන්නෙමි. එය ඛේදවාචකයකි. කලු සල්ලි මතින් යට ගසන සාධාරණය ද මෙහිලා අප හට අමතක කළ නොහැකිය. අන්‍යාගමිකයන් විසින් කරනා බුදු දහමට පහර දීම පසුගිය අරගලවලදී දුටු පැහැදිලි තත්වයකි. අන්තිමේදී ඔවුන් නැවතුණේ රාජ්‍ය දේපල විනාශ කරමින් තවද උතුම් වූ ශ්‍රී වාම දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව ද වට කරන බව දන්වමින් ය. ප්‍රාදේශීය මාධ්‍ය කරුවන් වශයෙන් මෙම අරගල කරුවන් දෙස බලා සිටි අප දුටු දේ බොහෝය. ඕනෑම වෙලාවක බෞද්ධ විරෝධී කටයුත්තක් කිරීමට දෙවරක් නොසිතන කණ්ඩායම් මෙම කාලයක් තුළ බිහි වී ගෙන එන ආගම් තස්තවාදය පිටුපස සිටියේ ය. බොහෝ අවස්ථාවලදී නිරාගාමික අදහස් දරන දේශපාලඥයන් වෛද්‍යවරුන් කූට සංවිධාන කරුවන් කොටින්ම කිවහොත් මගමරුවන් මෙහෙයුම් කණ්ඩායම් වශයෙන් සිටිබව දැනටමත් රාජ්‍ය බුද්ධි අංශය විසින් සොයාගෙන ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ඒ එදා අරගල කරුවන් විසින් ගිනි තැබූ නිවෙස් වල වැඩසිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිළිම කීයක් ගිනි ගත්තේද? එම පාප කර්මය ඔවුන් පසුපස සක්සුදක්සේ හඹා එන බව අප රටේ ඉතිහාසය දෙස බැලීමෙන් වුවද දැනගත හැකිය. විවිධ විවිධ බල අරගල උවමනාවන් වලට රටේ බහුතරයක් ජනතාව සහභාගිවූ අරගලවල අවසාන අරමුණු වී ඇත්තේ බොහෝ අඩුලුහුඩුකම් මැද වුවත් පවතින රාජ්‍ය නායකත්වය සිට ගමේ අහිංසක වැසියන් වන තෙක් සිටින පිරිස් වෙනත් ආගම්වලට හැරවීම ටය. පාස්ටර් ජෙරම් යනු අප රට තුල බිහිවුනු එක් ආගමික උන් මන්තයෙක් පමණක් යැයි සිතා ඔබතුමා කිරීමට යන නීතියානුකූල විමසීම අත් නොහරින්න. ඔහු වගේ දහස් ගණන් පාස්ටර් මගමරුවා න් බුද්ධ ශාසනය විනාස කිරීමට තුරන් කිරීමට මාන බලමින් සිටී. ඔබතුමාට හැකිනම් පොලිස්පතිතුමාට නියෝගයක් දී වර්තමානයේ ීති විරෝධී ව්‍යවස්ථා විරෝධී අන්‍යාගමික කරන වැඩසටහන් වලට පෙනී සිටින මධ්‍යස්ථානවල කතාබහා වලට ඇහුම්කන් දීමට පිරිස් යොමු කරන්න ඔබට තව බොහෝ කරුණු රාජ්‍යය නායකයා වශයෙන් දැනගත හැකිය. මුළු ලෝකයටම බුදු දහම කියා දිය හැකි පින්වන්ත උතුම්ම සංඝයා වහන්සේලා වැඩසිටින මේ පුණ්‍ය භූමිය අදටත්, හෙටටත් ආරක්ෂා කිරීම සිංහල බෞද්ධ අපගේ පරම යුතුකමකි. එය අපගේ පරම අයිතියක් බවද ඔබතුමා දන්නෙමි.

ගරු ජනධිපතිතුමනි ආගමික සංහැදියාව අපහට උගන්වන්න හදන බටහිර මෛත්‍රි බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනය පවතින තුරු ඔවුන්ගේ දේශයන් තුල කිසිම ආගමික ශාස්තෘන් වහන්සේ හෝ කෙනෙකු පහළ නොවීම විශ්වීය කාරණයක්ය. ඊට හේතුව එම සංස්කෘතීන් මුල් සම්භවය හා අද උනත් පවත්නා ප්‍රධාන සංස්කෘතික ලක්ෂණ වන සමාජ සම්මතයන්, සදාචාරාත්මක වටිනාකම්, සම්ප්‍රදායික සිරිත් විරිත්, විශ්වාස පද්ධති, දේශපාලන පද්ධති, අභිනවයෙන් සකස් කරගත් තාක්ෂණික උරුමයද අඩක් මිනිස් කම සහිත උත්තරිතර මිනිසෙකු සදාගැනිමටට්වත් ප්‍රමාණවත් නොවීමය. හුදෙක් ඔවුන් භිහිකරන්නේ යකඩ සපත්තු දාගෙන ලෝකය පුර ගොස් අධිරාජ්ජ්යන් සදා මිනීමැරීම්, ඊට අමතරව ස්ත්‍රී දුෂණ , වංචා කොට,ජාතින්,සංස්කෘතීන් වඳ කර නව ලෝක නිර්මාණය කිරීමටයි.

බටහිරයන් අප ආසියාවේ සිටින සියලුම මිනිසුන් විශේෂයෙන් රටක් තුල පාලන බලය ඇති රාජ්‍ය නායකයන්. එමෙන්ම ගිහිපැවිදි හා පුජකයන් ක්‍රියාකලාපය නිරීක්ෂණය කොට කියන්නේ ඔබලා ”මානව හිම්කම් දන්නේ නැහැ මේක කලොත් මේක කරලදෙන්නම් කියාය” ඔබහට හොඳින් වැටහෙනවා ඒ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියා. ඒවගේම විශේෂයෙන් බටහිරයන් හෙලුවැල්ලෙන් තිරිසන් සතුන් දඩයමේ යද්දී අපි බුදුහිමියන් උදෙසා අහස් කුස ගැවෙන තරම් දාගැබ් නිර් මානය කල බව ලොව පුරා කීමට තරම් නායකත්වයක් අපරට තුල නැතිවීම හා එමගින්ම ජාතික අභිමානය තුරන්වී. මිෂනාරීන්ගේ ආගම් දහම් වලට ගොදුරුවෝ, විශේෂයෙන් විවිධ ආගමික කල්ලි බුද්ධ ශාසනය විනාශ කිරීමට කත් අදිමින්, ඉංග්‍රීසි භාෂාවෙන් දඟලමින් නලියමින් මේ ආගමික උමතුවෙන් ක්‍රියා කරයි.

Pastor Jerome

සියුම්ව බලනකොට කොටට ඇන්දට පැලන්දට, සුද්දගේ ක්‍රමයට ජම්පෙරේ ගැසුවාට බටහිරයන්ගේ උවමනාවට ආගමික උමතු කථා කීවාට ටයි කොට් දැම්මට , එංගලන්තයේ හිඟන්නුත් කථා කරන්නේ ඉංග්‍රීසි බව නොදන්නකමට ඉංග්‍රීසි උජාරුවෙන් ” ලයිට් ලයිට් කිවුවාට ” මේ ජෙරම්ලාගේ මුළු ශරීරයම වැසි පවතින්නේ ” සුද්දන්ගේ අසුචි වලින් බව නොදැනිම ජාතියේ අවාසනාවට සිදුවූ දෙයක්.

ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා කොපමණ මෝඩයෙක්ද කිවහොත් ඔහු කථා කරන ඉංග්‍රීසි භාශා ශෛලීය හරියට බටහිර පොප් ගායකයන් තමාවටා ඉන්න පිරිසට වින්දනයක් ලබාදීමට සින්දුව වැඩියෙන් අලංකාරය කිරීම වාගේ මොහුත් අර කුඩා කොළු ගැටයෙකු කන්දක් උඩට නැග ” තමා සියල්ල දත් වගේ ” කියන්නා සේ ඔහුගේ ආගමවත් හරියට නොදැන ” බුදුන්වහන්සේත් හෙවුවේ ජේසුස් වහන්සේ බව කට මැත දොඩයි” ඊට පසු ඔහු කියන්නේ ”එක තමා හැම බෞද්ධයෙකුටම ජේසු ඕනේ කියාය. මොහු බොරදියේ මාළු බෑමක් කරයි. ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිට ජෙරම් දුන්න ලණුව කා ” තෘප්තියට ” ඔල්වරසන් දෙන ඔහුගේ අනුගාමිකයන් මැද උජාරුවෙන් එහේමෙහේ යයි. මීට අමතරව මොහුගේ ශාස්තෘන් වහන්සේ වන ගුරුතුමා වන සිම්බාබ්බේ සිට මෙහි පැමිණ නීති විරෝධී වැඩ කරන එනම් සංචාරක වීසා බලපත්‍රයකින් අප රටට ඇතුල් වී ආගම් ප්‍රචාරය හෝ දේශපාලනය කිරීමෙ නියත වූ ලෝක රත්තරන් හොරකු වන (uebert angel) ඌබට් ඒන්ජල් නැමැත්තා පසුගිය මාර්තු 19 වෙනි දින ජෙරම් ගේ අර කටුනායක ඩූම් එක අස්සේ ආගමික වහසිබස් දොඩන විට ජෙරම්ට මොන එළි නැතිවුනත් කහා එළි පෙනුනා සත්‍යයි. ඒ රත්රන් පොලුවලින් මතුවුණ ආලෝකය එම කදම්බය ජෙරම් කෝක අස්සෙ හංගාගෙන ඉන්නවාද දන්නෙත් ඔහු ඔය කියනා අමුතු දෙයියොත් ඔහුගේ අර තක්කඩි ලෝක රත්රන් හොරෙකු වන ඌබටයා පමණි.

Uebert Angel, who was in Sri Lanka in 2020 and 2022, to meet Prophet Jerome Fernando, has been accused in Zimbabwe of offering to use his status to launder millions of dollars through a gold-smuggling scheme.
Matthew 7:21- Not everyone who says to me, ‘Lord, Lord,’ will
enter into the Kingdom of Heaven; but he who
does the will of my Father who is in heaven.

ඔබතුමාට එම සාක්ෂ්‍ය ඇතුලත් වීඩියෝව දැනටම ලැබී ඇතැයි අනුමාන කරන්නෙමු…

ඔබතුමා හොඳින් දන්නවා වරක් දෙවරක් නොව දහස් වාරයක් සහාරන් තම නීච සගයන් ගැහැනුන් හා පිරිමින් හා එක්ව තම ආගමික අන්තවාදය පතුරන විට නිහඬව බලා සිට අප රට ලැබූ පාඩුව . ඒ බව දැනගෙන කරබාගෙන සිටි ජාතියට, රටට කුමක්ද වුයේ ?

ජනාධිපති තුමනි 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.

19/2003 Supreme Court Decision. It clearly states that the Constitution does not recognize the right to propagate religion as a fundamental right. That it is illegal to influence one’s fundamental right to free thought, even through proselytizing, even through moral standards.

Article 9 of the Constitution reads as follows:
“The Republic of Sri Lanka shall give the Buddhism the foremost place and
accordingly it shall be the duty of the State to protect and foster the Buddha
Sasana, . while assuring to all religions the rights granted by Articles 10 and
14(l)(e). “

අවධානයට…

ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e වගන්තිවලින් සියළුම ආගම් වලට සිය අයිතිය ලබා දිය යුත්තේ නමවැනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින්ය.

තෙරුවන් සරණයි!

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක සද් ධර් ම කි ර් ති , ශාශනාභිමානී, දේශ බන්ධු ,දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති, සිංහල බෞද්ධ ප්‍රති පත්ති කේන්ද්‍රයේ නිර් මාතෘ , සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට
TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ
TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක

පිටපත් මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු, කාරක සභික නායක හිමිවරුන් හා පුජ්‍ය ජිනානන්ද ස්වාමින් වහන්සේ

https://www.youtube.com/watch?v=yfeIdMRGgYg