Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Google

📘📖✒️ *චෙකා පුහුණුව ලැබූ විශාල සංඛ්‍යාවක් ඔත්තුකරුවන් ප්‍රමාණයක්* ශ්‍රී ලංකාවේ සිටින බව අණාවරණය කිරීමට ලැබීම කාලෝචිත යුතුකමක් ඉශ්ඨ කිරීමක් ලෙස මම සලකමි. එම අවුල් නියෝජිතයින් ව්‍යාජ සිංහල ජාතික සංවිධාන හදා ඇති අතර සිංහල ජනමතය විකෘති කරම්නි අපගේ ජනතාව විනාශයේ මාවත කරා දක්වගෙන ගොස් ඇත. තව දුරටත් ඔවුන් ව්සින් නොකඩවා ව්‍යසනය කරා සිංහල ජාතිය ගෙන යමින් ඇත.

උදා: 1971, 1988-90 සහ 2022 ඉන් ඔබ්බට

චෙකා අවුල් නියෝජිතයින් විසින් සිංහල ජාතික නිදහස් සටනට රිංගා ගෙන, ස්ථානගතව සිටිමින් සිංහල ජාතික රාජ්‍යය බිද වට්ටන්න උපායශීලීව සහ උපායමාරිගිකව කටයුතු කරති. ජාතිය අධෛර්යමත් කිරීම, අස්ථාවර කිරීම ඇතුළු තවත් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරමින් රාජ්‍යයේ මෙන්ම ජාතියේ අභිවෘධිය වළකාලමින් කාලයක් පුරා කටයුතු කරමින් සිටිති.

✍️ ඉන්දික සහභණ්ධු