Mon. Jul 8th, 2024
Minister Pavithra
Spread the News

රටේ ඇති වූ ආර්ථික අර්බුදයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පත් වූ, ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය වරයා, බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධයක) සහ තවත් කීප දෙනෙකු ඇතුලුව, වගකිව වගකිව යුතු බවට සහ ඔවුන් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට, 2023.නොවැම්බර් 14 වෙනි දින ශේෂ්ඨාධිකරණය තීන්දු කෙරෙණි.

චීන කොමියුනිස්ට් පක්ෂයත් තම රටේ ආර්ථිකය අර්බුදයක් ඇති කළේ ද? එවකට ජනාධිපති, අගමැති, පක්ෂ ප්‍රධාන සංවිධායක තිදෙනා ම එකම පවුලේ එකම පක්ෂයේ වීමත් ගැන සැළකීමේදී ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඇනුව චීන කොමියුනිස්ට් පක්ෂයට කිසිසේත් ම දෙවැනි වන්නේ නැත. ලෝකයෙන් ම පළවෙනි තැන ය. මේ කරුණෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද්විතීය යි.

ආරියතිලක
2024.05.11