Fri. Jul 5th, 2024
Spread the News
Picture
Picture Courtesy Daily News 2017-0ct-09: The Sri Lanka Tawheed Jamath community protesting against reforms to Muslim personal law in favor of women
ගරු ජනාධිපතිතුමනි,
මේ කරන්නේ කාරුණික ඉල්ලීමක් ආගමික අන්තවාදී ඉල්ලීම්වලට මුලා නොවන්නඇමෙරිකා එක්සත් ජනපදයේ පවා කොවිඩ් වසංගතය නිසා සිදුවූ මරණ අතරින් 230,000 කට වඩා මරණ සිදුවී ඇත්තේ ආගමික අන්තවාදීන් විසින් රාජ්‍ය පරිපාලනය ඉවතලා අත්තොනෝමතික ලෙස ඇතැම් ආගමික නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මෙම භයානක වසංගතය පිටුපස ඇති විද්‍යාවට අවනත නොවීම හේතුවෙනි  – හෙන්රි මහතා…

ආචාර්ය මෙතිකා විතානගේ විසින් කොවිඩ් මරණයකදී මියගිය පුද්ගලයෙකු ආදාහනය නොකට භූමදානය කිරීමෙන් ඇතිවිය හැකි භයානක ප්‍රතිඑල ගැන හා විද්‍යාත්මක කරුණක් වශයෙන් නාගරික ප්‍රදේශවල සහ ඉන් ඔබ්බට භූගත ජලය දූෂණය හා දූෂණය වීමේ ප්‍රධාන මානව සාධකයන් හා  ප්‍රභවයන් අතර සුසාන භූමි ඇති බව ප්‍රකට කරුණක් බව හුවා දක්වයි.

ඒ වගේම ඇය විසින් පෙන්වා දෙන්නේ  වර්ෂාපතනය පොළොවට වැටි විසිරි යාම හා මෘත දේහයට සම්බන්ද බැක්ටීරියා හා වයිරසය (විෂාණු ) විසිරි පොළොවේ අභ්‍යන්තරයේ විනිවිද යාමත් සමඟ පසෙහි ඇති ඕනෑම වෛරස් කාණ්ඩයක් ස්වභාවිකමව පොළොව යට ඇති උල්පත් හා සමහර උමන් ගංගාවල් මඟින් ප්‍රවාහනය විය හැකි බවය.

ඒවගේම අද දිනද අප රටේ විශාල වැසියන් ප්‍රමාණයක ලිං ජලය හා ඇළ දොළ ගංගා ආශ්‍රිත ජලය එදිනෙදා නෑමට බිමට පරිභෝජනය කරයි ඒ අතර  විශේෂයෙන් ප්‍රතිකාර නොකළ එනම් ක්ලෝරීන් ආදිය නොදමා සැකසු භූගත ජල ප්‍රභවලින් තම පානීය ජලය දහසකුත් අසරණ ජනතාව ලබාගනී.

මියගිය වුවන්ට පෙර නියමාකාරයෙන් මේ වසංගතය හමුවේ ජීවත්වෙන අයවළුන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීමට සමාජය විසින් තීරණය කරගතයුතුය. එය මියගිය වූවකුගේ මරණයට පෙර ඔහු හෝ ඇය තුලතම ඥාතින්,මුණුපුරන්,දුවා ,දරුවන් සම්බන්දයෙන් ඇතිවූන  යහපත් සිතුවිල්ලක්ද වීමට ඉඩ තිබේ. අප රටේ සිටි සමහර අතීත විරෝධාර ජාතික වීරවරයන් පවා නොයෙක් දඩුවම් හා සටන් හමුවේ එවැනි ප්‍රාර්ථනා, එවැනි සිතුවිලි ඇතුව මියයාම පිලිබඳ සිද්ධීන් දහස් ගණනක් අතීතය හාරා ඇවිස්සීම තුලින්ද සොයා ගත හැක.

නමුත් ආගමක් මත්තේ තම දෙවියන් නියම කල හෝ පාරම්පරික වත් පිළිවෙත් සිරිත් චාරිත්‍ර මත්තෙම නැහිමට හා ඒ මත්තේ තම දේශපාලන පක්ෂයන්ගේ ඉලක්කයන් කරා යාමට, ලක්ෂ 69 කට වඩා චන්ද දායකයින් විසින් ඇතිකළ ප්‍රජාතාන්ත්‍රික රජය හොර රහසේ වෙනස් මගක් ගන්නා තක්කඩියන්ගෙන් පිරි ඉතිරි ඇති බව හුවා දැක්වීමටද , ක්‍රමක් ක්‍රමයෙන් තම ගෝත්‍රික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට හා කොටින්ම කිවහොත් තම ආගමික අන්තවාදී අදහස් සියළුම දේට වඩා ඉහලින් ඔසවා තැබීමට සමහර ආගමික කණ්ඩායම් පොදු නීතියකට එකඟතාවය නොදැක්වීම හා එම අන්තවාදී මතවලට එක දිනකට හෝ ඇහුකම් දීම මේ සිහළ බොදු රට විසින් කරගන්නා තවත් ‘අමනොන්ඥ ‘ ක්‍රියාවක් වශයෙන් හුවා දැක්විය හැකිය.

ආගමික අන්තවාදයක් නිසා,(තම ආගමික මත මෙවන් වසංගතයක් හමුවේ හෝ වෙනස් නොකරගන්නා භාවය අන්තවාදයක් ලෙස මෙතැනදී හුවා දැක්වේ )  ඉදිරියේදී ඇතිවිය හැකි, සාමජිය, පාරසරික, දේශපාලනමය හා ආර්ථික හා සෞඛ්‍යය ගැටළු හා රටේ සාමාන්‍ය ජනජීවිත කෙරේ දැනෙන අනාගත භිය තුරන් කිරීමේ හා ” සෞඛ්‍යය සම්පන්නව” දේශයක් පරිසරයක් ඇතිකිරීමේ භාර දුරකාර්යක් වශයෙන් ”’ නව රජය පත්වීමට ප්‍රථම එම ”කියාපෑම” ගැන  කතෘ වන මා කොහේ හෝ දුටුවේය. ඉතින් නව රජය විශ්වාස කල ලක්ෂ 69 කට වඩා වැඩි පිරිසකගේ ඉල්ලීම් ප්‍රථමයෙන් ඉටු කිරීමෙන් අනාගතයේදීද තම දේශපාලන පක්ෂයට බලයේ රැඳීමට හා යහපාලනය මෙන් නිකරුනේ අන්තවාදීන් සමග එක්ව ගමන්කොට රැවැටුන වලේම දවල් වැටුනා සේම ජනාධිපතිතුමනි අමාරුවෙන් සාදාගත් ඔබතුමාගේ රජයද වට්ටා නොගන්නා ලෙස සමාජ විශ්ලේශකයකු  වශයෙන් ඉල්ලමි.

මුස්ලිම්ලා විසින් ගෙන එන  ‘ මයි කාර් මයි පැට්‍රොල් අයි ගොස් මයි වේ ‘ ‘ යන මතය (අපේ ඉල්ලීම් සියල්ම දියවු අපිට ඕනේ අපේ ක්‍රමය ‘ යන මතය ) එක හෙලා ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන් හට පමණක් කොවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයෙකු භුමදාන කටයුතුවලට ඉඩ දීම මුළු රටම අනතුරේ හෙළීමකි. එයට මුළු මහත් රටේ සිටින අනිකුත් සියලුම දෙනා විරුද්ධබව ‘ ප්‍රධාන මාධ්‍ය නාලිකා තුලින් අපි දුටුවේය ‘.

සියළුම දේ අනිත්‍ය ලෝකයේදී විශේෂයෙන් මේ කොරෝනා වසංගතය හමුවෙදිදීද  ජීවිතයේ දී මුහුණ දීමට සිදු වන ඕනෑම දෙයක් උදේශා හුදෙක් පැරණි ආගමික චාරිත්‍ර භූමදාන ක්‍රමම පමණක් උපයෝගී කරගැනීමෙන් ‘මලගිය පුද්ගලයාට ‘ සෙත සැලසීමක් වශයෙන් දක්නා  ඒ ආගමික උමතුව නොව විද්‍යාව ක්‍රමද මුස්ලිම් හෝ දෙමළ හෝ සිංහලයන් විසින් අනුගමනයකලයුතු බව අප වාඩ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ජීවතුන් අතර සිටින මිනිසුන් රැකීම සඳහාය ය.

කොවිඩ් උවදුරෙන් මිදීමට මඟ පෙන්වනු ලබන්නේ ඔවැනි පටු ආගමික විශ්වාසයන් නොව විද්‍යාවෙනි. රජයේ වගකීම වන්නේ ජීවත්ව සිටින අයට මිස මළවුන්ට නොවේ, ඔවුන්ගේ ජීවිත අවසන් වී තිබීම කනගාටුවට කරුණකි. නමුත් (මළවුන්ගේ දේහයන් තුලින්)  ඔවුන්ගේ දේහය ජීවත්වන්නන්ට ගැටළු ඇති කිරීමට ඔවුන් කැමති නොවනු ඇත. එසේ එයින් මේ ‘ අන්තවාදී ඉල්ලීම වහා රජය විසින් පිටු දැකිය යුතුය.

අන්තර් ජලය තුළද සොයා ගත හැකි භූමදානය හා ඒ ආශ්‍රිත පරිසර විද්‍යාත්මක ප්‍රකාශන රාශියක් සොයා ගත හැක. භූගත ජලයට වෛරස් හා බැක්ටිරියා ඇතුල්වීමේ අනුපාතය සොහොන් භුමි ආශ්‍රිතව වැඩි බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.

‘ පැරණි මුස්ලිම් මිනිසුන් අප හට කුඩා කල කිව දෙයක්ද ඔබතුමාට මෙතනදී සඳහන් කරමි. ඔබතුමාද මේම කතාව අසා ඇති බව අප සිතමු !

අපි එක දවසකින් මුස්ලිම් කෙනෙකු මැරුණම වලදාන්නේ පරිසරයට ‘විෂ බිජ එකතුවෙන එක අඩුකරන්න ‘ අපි ඕකට්ටිය වගේ නොවේ !!!

ඉතින් ජනධිපතිතුමනි එදා ඒ කතාව අද නොපෙනන ලෝකයට හුවා දක්වා සහමුළින්ම වෙනස් කොට මේ ඉල්ලන්නේ කුමක්ද?

මෙය අර ඉංග්‍රීසියෙන් කියනවා වගේ ”රයිට් ටු කල්චර් නොවේ ” සංස්කෘතික අයිතිවාසිකම නොවේ. එය රැකීමට ගොස් අසරණ අනිකුත්  මිනිසුන් හට සෞඛ්‍යය ප්‍රශ්න ඇති කිරිමකි.

මොවුන් මේ කරන්නේ තොප්පිය හිතු මතේට කැරකවිම නොවේද ? 1925 දී පමණ ඇතිවූ  මුස්ලිම් මත 2020 වෙනකොට වෙනස් වන්නේ කාගේ උවමනාවටද ?

මේ අන්තවාදයක් නොවේද ?

එදා පාස්කු ප්‍රහාරය දියත් කලේ මෙවැනි ඉල්ලීම් කිරීමට දිරි දුන් කණ්ඩායම් නොවේද ? සහාරාන් අද සිටියානම් මෙම ඉල්ලීම ඉටු කරගැනීමට උද්ගෝෂණ නොකරයිද ?

ඔහුත් සමග එදා සිටි ලඟින් ඇසුරු කල ගජ මිත්‍ර සංවිධාන හා එහි නායකයන් අද ඔබ අසලම හිඳ මේ අශුද්‍ර ඉල්ලීම් ඉටුකරන්නේදැයි සොයා බැලීමට ඉල්ලමින්. මුස්ලිම් වරුන්ට පමණක් කොවිඩ් මරණ භුමදානයට විශේෂයක් නොකර මෙන් යෝජනා කරමි.

බුද්ධිමතුන් හා ආගමික අන්තවාදීන නොවන ජනයාගේ අවධානය පිණිස මෙසේ සඳහන් කරමි..

වර්ෂාපතනයන්  වැඩි කාලවලදී කොවිඩ් මරනයන්ගේ මෘත දේහ තුල ඇති මානව වෛරස් හා බැක්ටිරියා වර්ග දියවී ගමන් කොට පස හා  භූගත ජලය දූෂණය වීම සිදුවිය හැකි අතර, තෙතමනය වැඩි බැවින් ඉක්මනින්ම දිරාපත්වීම වැලකීම තුළින් වෛරස් හා බැක්ටිරියා තෝතැන්නක් වී කෙසේ හෝ උඩු දුවා (මීයන් ආදී සතුන් සොහොනහැරීම, මේරු ආදිය මතුවීම ,සොහොන් පල්ලාගේ සමාජ ආශ්‍රය තුලින්, ඊළඟ කොවිඩ් භූමදානය කිරීමට යන කණ්ඩයම මඟින් හෝ නැත්නම් කපුටෙකු හෝ හුලං පොදක් මඟින් හෝ හරියට රැකවල්ලා  නොමැති සොහොනක්,  කනත්තක් මඟින් අපරාධ මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු මඟින් හෝ මේ වෛරසය සමාජ ගතවී  ආර්ථික හා දේශපාලන ගැටළු රාශියකට තුඩු දීමක් සිදු විය හැක.

දේශ පාලකයනි ළඟ නොව දුර බලන්න. මෝඩ කථා නොකියන්න…

තෙරුවන් සරණයි !
දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට
2020-11-12

References