Mon. Jul 1st, 2024
Spread the News

කොටි ඩයස්‌පෝරාවත් දහතුනට පයින් ගසයි
source:
කීර්ති වර්ණකුලසූරිය

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ප්‍රතික්‌ෂේප කරන බව කොටි ඩයස්‌පෝරාව ඊයේ (5 දා) මුල්වරට ප්‍රකාශ කර ඇත.

13 වැනි සංශෝධනයෙන් ද්‍රවිඩ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් අවශ්‍ය වී ඇත්තේ ස්‌වයංපාලනය බවත් ඊළාම් ද්‍රවිඩයන්ගේ ජාත්‍යන්තර කවුන්සිලය නිවේදනය කර තිබේ.

ද්‍රවිඩ අර්බුදයට අවශ්‍ය වී ඇත්තේ උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ බවද එම කවුන්සිලය තවදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය යටතේ 13 වැනි සංශෝධනය මත විසඳුමක්‌ අවශ්‍ය නැතැයිද එකී කවුන්සලය කියා සිටී.

9 thoughts on “කොටි ඩයස්‌පෝරාවත් දහතුනට පයින් ගසයි”
  1. Attractive portion of content. I simply stumbled upon your weblog and in accession capital to claim
    that I get actually enjoyed account your blog posts.

    Any way I’ll be subscribing in your augment and even I fulfillment you get admission to consistently rapidly.

  2. Hey! This is my 1st comment here so I just wanted to give
    a quick shout out and tell you I genuinely enjoy reading through your articles.
    Can you recommend any other blogs/websites/forums that cover the
    same subjects? Thanks for your time!

  3. I have been browsing online more than 3 hours nowadays, but I by
    no means discovered any fascinating article like yours.
    It is pretty worth sufficient for me. In my opinion, if all site owners and bloggers made
    excellent content as you probably did, the net can be much more useful than ever before.

  4. Heya i’m for the primary time here. I came across this board and I find It truly useful & it helped me out much. I’m
    hoping to give something again and aid others such as
    you aided me.

  5. Hey, I think your blog might be having browser compatibility issues.
    When I look at your blog in Safari, it looks fine but when opening in Internet Explorer,
    it has some overlapping. I just wanted to give you a quick heads up!

    Other then that, wonderful blog!

Comments are closed.