Mon. Jul 1st, 2024
Kekillesussin1 Fcover Sri LankaImage by Googel
Spread the News

කැකිල්ලේ නාඩගම සැකෙවින් පහතින් දැක්වේ.

ඉතින් ?

ඔබ මේ කැකිල්ලේ කතාව ඉතා තික්ෂනව නිරීක්ෂණයක් කලොත් කැකිල්ලේ රජු ගත් එහි වූ එකදු තින්දුවක හෝ වැරැද්ද කල එකා ගැන කිසිදු සඳහනක් නොමැත. අවසානයේ දඬුවමට ලක්වන්නේ ඊට කොහෙත්ම සම්බන්ධයක් නොමැති අහිංසකයෙකි.

අපි එදා මෙය කියවනවිට එය කිසිදා ප්‍රායෝගික නොවන හුදෙක් හාස්‍ය සඳහා නිර්මාණය වුවක් යයි සිතුවේය.

අද අපි එවැන්නක ඇති සත්‍ය භාවය දැඩිව තේරුම්ගෙන සිටිමු.  

ඇයි ?

“කුස්පා” නාඩගමද ඒ හා සමානය.

මිනීමැරුම් සිදුකල රැල සහ උන්ගේ ජන වර්ගය ගැන මේ එකෙක් වත් කට නොඅරින්නේ ඇයි ?

පාලකයෝද, රැකවල්ලුද, පුජකයෝද, මේ දෙයින් පවා කතිර එකතුකරන හොර තක්කඩි රැලද මේ මිනී මැරුම් සිදුකලේ කවුරුන් විසින්ද කියා හඬ නඟන්නේ නැත්තේ ඇයි ?

සිදුවීම අවසානයේ දඬුවමට ලක්වන්නේ හුදෙක් මිනී මරන්නට හිතුවේ වත් නොමැති, ඊට මෛලකින් වත් සම්බන්ධ නොවූ පිරිසකි. මිනීමරුවෝ ගැන වචනයක් හෝ එහි නැත. උන් මිනී නොමැරුවා හා සමානය.

එතකොට මේ මිනී මැරුම් කලේ කව්ද ?

මේ දඬුවම් කල එවුන්ද ?

Kekille Nadagama!

Kekille Nadagama in a nutshell is shown below.

So ?

If you observe the story of Kekille very carefully, there is no mention of the person who made the mistake in a single bit of the story of the king of Kekille. In the end, an innocent person who has nothing to do with it is perished.

When we read this then, it was thought that it was just created for comedy that would never be practical.

Today we are acutely aware of the truth of that.

Why ?

“කුස්පා” Nadagama is similar.

Why does not even one of these people open their mouths about the group that committed religious murders and why none open mouth about their race?

Why don’t the rulers, the guards, the priests, even the band of men who collect votes from this thing raise their voice to say who did this murder?

At the end of the incident, the people who were punished are those who did not even intend to kill people, and were not even remotely involved in it. Not a word about the killers. They are as if they were not killed.

Then who did this murder?

Are they the ones who have been punished?

Dr Dammika Wijesarthna