Fri. Jul 5th, 2024
Spread the News
Sri Lanka Catholic church ‘forgives’ 2019 Easter suicide bombers
Cardinal Malcolm Ranjith told an Easter mass that ‘we offered love to the enemies who tried to destroy us’.
Aranthalawa butcher Regan raising the LTTE flag in Paris. Image courtesy of D.B.S. Jeyaraj.
Easter Bomb
LTTE Attack Anuradhapura

1985 මැයි මස 14 වන දින අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අභියසදී කතෝලික දමිළ ත්‍රස්තයින් අතින් කෲර අන්දමින් ඝාතනය වුණ 175ක් පමණවූ බෞද්ධ බැතිමතුන් පිලිබඳවත් සිහිපත් කිරීමක් කළා නම් නේද හොඳ?

කළු ජූලිය හා පාස්කු ප්‍රහාරය වැනි පල්ලිය විසින් ඉල්ලන් කෑ සිද්ධීන් යැයි බොහෝ ජනතාව කියති එම අවාසනාවන්ත සිද්ධි සමරන විට පල්ලිය විසින් ඒවාට වියදම් දැරීමට කරන උත්සාහයත් සංවේදී ජනක ඒවා නොව සන්දර්ශනාත්මක වීමෙන්ම එය ඔප්පු වේ.

බෞද්ධයන් ඝාතනය වීම පිළිබඳ සමරන්න ගියොත් අතේ තියෙන සල්ලිවලින් ඒක කරන්න වෙන නිසා
බෞද්ධයින් සමූල ඝාතනය වුණු අවස්ථා කාලයේ වැළිතලාවට පමණක් නොව ඉතිහාසයෙ වැළි තලාවෙන්ද වැසී ගොස් ඇති බවක් පේනවා.

කොයි පාර්ශවයෙන් මිය ගියත් ගැටුම් නිසා බොහෝ විට මියයන්නේ අහිංසකයින්.

මට තියන කණගාටුව අපේ ලංකාවෙ මිනිසුන් මියගිය අය සමරන්න බොහෝ දක්ෂ උනාට ඔවුන් මිය ගියේ ඇයිද කියා සොයා බලන්න හෝ දැනගන්නට කාටත් උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නෑ.

අපේක්ෂා කරන වෙනස අවංකවම බලාපොරොත්තු වෙන දෙයක් නම්, අතීත ආවර්ජනය සැමරුමකට පමණක් සීමා කරන්න එපා!

-තෙවැනි ඇස-
26.07.2023