Wed. Jul 3rd, 2024
Spread the News
Image Girldie Youtube

කඩුවෙන් කොස් කොටන හෙළයින් සිටින රටේ
නරියන් රජකරවමින් දිවයයි හතරවටේ
කිව්වත් හොරුන් හට දෙනවා කියා බැටේ
මුන් තවමත් යන්නෙ ජනතාවගෙම පිටේ

-තෙවැනි ඇස-
03.01.2024