Fri. Jul 5th, 2024
Spread the News
Buddha & God’s

ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට

බය වෙච්ච එකා හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමාගේ වැරැද්ද තව එකෙකුගේ ඇඟේ ගහන්න.

බියට පත්වූ ම්නිස්සු ගස් ගල් සරණ විතරක් නොවේ කාදිනල් ලගෙ සරණත් යනවා.

කාදිනලුත් බයවෙලා පාප් වහන්සේගේ සරණ යනවා.

පාප් වහන්සේත් බයවෙලා දෙවියන් සරණ යනවා.

මේක භිය පිළිබඳ රුදුරු චක්‍රයක්.

ඒක කඩන්න ඉදිරිපත්වූ වූ ප්‍රථම මනුෂ්‍යයා ගෞතම බුදුන්.

දහම අභිබවා ආගම මතු වූ දින සිට ලෝකයාටම කණකොකා හඬලනවා.

– එඩ්වර්ඩ් –

03.04.2023