Sat. Jun 29th, 2024
Lyye Uk
Spread the News
Ltte Lonfon Band

එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් රාජධානියේ ,තහනම් සංවිධාන ආභියාචන කොමිසම, එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර ඇත.

එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයකි.

Source Divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *