Wed. Jul 3rd, 2024
Spread the News
LTTE Tamil Leader

වර්ග, කුල හා ආගම් වශයෙන් මිනිසුන් බෙදී සිටිනවා නොව පාගා සිටීමේ පහසුව සඳහා ඔවුන්ව බෙදා වෙන් කර ඇත.

මෙය එක්තරා අන්දමක දේශපාලන නිර්වින්දනයකි.

වැරැද්ද ඇත්තේ ක්‍රමය තුළ නොව මිනිසුන් අතරය.

පාලනය වෙනස් කළ පමණින් ක්‍රමය වෙනස් වන්නේද නැත.

මානව විරෝධී නොවන කුමන දහමකට හෝ මෙහිලා විශාල වැඩ කොටසක් කළ හැකියි.

මෙම වෙනස සිදුකරන පිරිසට ලබාදෙන අධ්‍යාපනය ළදරු පාසලේ සිටම ඇරඹිය යුතුයි.

විෂබීජ ඇතුළු වුණු දරුවන් සිටී නම් ඔවුන් නිරෝධාන කර කායිකව මෙන්ම මානසිකව ද නිරෝගී පරපුරකට හිමිකම් කියන පිරිසක් බවට පත් කළ යුතුයි.

-තෙවැනි ඇස-

03.08.2023