Fri. Jul 5th, 2024
Spread the News

ජී ජී පොන්නම්බලම්ලා, සුන්දරලිංගම් ලා සිංහලයාට වඩේ කවලා “ජාතීන්” අතර සමාදානයක් නැති කරන්න කෛරාටික උත්සාහයක් දැරුවත් ඒක යථාර්ථයක් නොවුනේ දෙමළ ජන කොටස ජාතියක් හැටියට, මුළා වූ සිංහල බහුතරයක් විශ්වාස කළ නිසයි.

උතුරට කිරිබත් යවා, දකුණට තෝසෙයි වඩෙයි එවා
ප්‍රශ්නෙ ගොඩ දාන්න පුළුවන් කියලා හිතපු එක තමයි ලොකුම මෝඩකම.

ගැටලුව තියෙන්නේ බඩේ කියලා හිතන තාක් මොනවායින් හෝ බඩම පුරවගන්න දඟලන මිනිස්සුන්ට වර්ගවාදය බලපාන්නේ නැහැ.

-තෙවැනි ඇස-
18.06.2023