Mon. Jul 8th, 2024
Spread the News

ඉරාකයේ මෝසුල් නගරයේ
සැඟවී සිටි අයිසිස්‌ ත්‍රස්‌තයෝ අසුවෙති

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ඉරාකයේ මෝසුල් නගරයේදී පරාජය වීමත් සමඟම සැඟවී සිටි ත්‍රස්‌තයන් රැසක්‌ අසුවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ අයිසිස්‌ ත්‍රස්‌තයන් මෝසුල් නගරයේදී ප්‍රදර්ශනය කර තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූවන් අතර අළුගෝසුවන්ද සිටින බව හෙලිවී ඇත.

මෝසුල් නගරය ඉරාක හමුදා පාලනයට නතුවීමත් සමඟම ත්‍රස්‌තයන් රැසකට පලායැමට නොහැකිවිය.