Mon. Jul 8th, 2024
Spread the News


ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා…අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමේ ව්‍යවස්ථා යුතුකම රකින්න….
නීතීඥවරයෙක් අගවිනිසුරුට ලියයි…..

සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සහායෙන් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ භෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වළක්වා තිබුණි. එකී ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට්ටුව පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කරන ලදී. එය සැළකිල්ලට ගෙන නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම ආරම්භ කරන ලෙසත්, ඉංග්‍රීසි අන්තවාදයට තවදුරටත් ආරක්ෂාව සළසා නොදෙන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ජයන්ත ජයසූරිය අගවිනිසුරුගෙන් ඉල්ලා ඇත.

එකී ලිපිය ඉහත දක්වා ඇත.

“නීතියේ සිංහල නුගමුල”
ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය,
දුරකථන 0342256066, 0342256067, 0712063394
(2023.03.24)

ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා…අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමේ ව්‍යවස්ථා යුතුකම රකින්න….
නීතීඥවරයෙක් අගවිනිසුරුට ලියයි…..

https://neethiyalk.blogspot.com/2023/03/blog-post_23.html?m=1