Mon. Jul 8th, 2024
Spread the News

ඇහෙලේ පොළ කුමාරිහාමි මාවත දැන් කෝ | වීදි හා රටේ නොයෙකුත් ස්ථාන හා නම් වෙනස් කිරීමෙන් අයුක්තිය නිවැරදි කළ නොහැකිද ? ”වීදි නම් නගරයක භාෂාවේ හෝ අතීත සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතුය. එවිට එය ජනතාවගේ මනෝභාවයේ කොටසක් බවට පත්වී දේශානුරාගය ද ඉන් වැඩිවේ” -පාලිත ආරියරත්න 1: Picture Courtesy: Sinhala epic historical film directed by Sugath Samarakoon and produced by Gayan Ranadheera for Rupun Filmsi: https://en.wikipedia.org/wiki/Ahelepo… 2:ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය. මට දෙතුන් සැරයක් ත‍්‍රීවිල් එක එලවද්දී මුණ ගැහිලා තියෙනවා – ත්‍රිරෝද රථ රියදුරා කියු ඇඟ කිළි පොළා යන කතාව: shorturl.at/bcnN9 ‘‘මට මතක විදිහට මම තුන්පාරක් ඇහැළේපොළ කුමාරිහාමිගේ අවතාරය දැකලා තියෙනවා. ඒ හරියට ඇය හිස ගසා දාපු දවසේ කියලා තමා මිනිස්සු කියන්නේ. උස මහත ඉතා ලස්සන සුදු ඇඳගත්ත කාන්තාවක් කොණ්ඬේ කඩාගෙන අත්දෙකෙන් හිසට ගසා ගනිමින් ගස්වැල් මැද්දෙන් පාරට එනවා. ඒ උසස් බාලිකා විදුහල අසලින් ගහකොළ මැදින් ගුඞ්ෂෙඞ් බස් නැවතුමට යන පාරෙන් සාමාන්‍ය කාන්තා රූපය ඉන්පසු ටිකෙන් ටික උස යනවා. අඬනවා විලාප දෙනවා. හිසකෙස් අවුල් කරමින් අත් දෙක අහසට දික් කරනවා. පොදු වෙළෙඳපොළ ඉස්සරහින් ඔරලෝසු කණුව දිහාවට එයා ගමන් කරනවා. මම එක දවසක් කිසිම බයක් නැතිව ඒ පිටුපසින්ම ගියා. කොඩිතුවක්කු බිල්ඩිමේ ඈ ගිල්ලවපු ස්ථානය ඉස්සරහා හු`ගාක් වෙලා අඬ අඬා ශාප කරනවා. ඊට පස්සේ මාලිගාව කිට්ටුවට ගිහින් පත්තිනි දේවාලය ඉස්සරහින් පරණ ඇහැළේපොළ වලව්ව පැත්තට ගමන් කරනවා. එදා කුමාරිහාමිගේ වලව්ව තමා ඒ. ඇහැළේපොළ වලව්වේ ඉස්සරහා දෙතුන් වතාවක් ඇවිදලා උස් රූපය ටිකෙන් ටික මිටි වෙනවා. ඊට පස්සේ ඇහැළේපොළ වලව්ව මිදුලෙන් රූපය අතුරුදහන් වෙනවා. 3: ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය මතු වූ බෝගම්බර: shorturl.at/opuzO 4: ඇහැලේපොළ කුමාරිහාමි තම පතිභක්තිය පණ මෙන් රැුක ගත් එඩිතර කුල කතකි. මරණය හමුවේ වුවද තම ආත්මය පාවා නොදුන් ඇය ශ‍්‍රී ලාංකීය කාන්තාවන් හට මහඟු ආදර්ශයක් සපයයි. shorturl.at/wHIL8Ceylon Diary

Ahelepola Kumarihami