Fri. Jul 5th, 2024
Spread the News

ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e වගන්තිවලින් සියළුම ආගම් වලට සිය අයිතිය ලඛා දිය යුත්තේ නමවැනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින්ය.

යම්කිසි තැනක කවර අන්දම හෝ ආගම් ප්‍රචාරයත් හෝ බෞද්ධයාට හිරිහැර වන අන්දමේ ආගම් ඇදහීමක් හෝ බුද්ධ ශාසනයට හානියක් වන ආගමික ක්‍රියාවක් හෝ ආගමට හරවා ගැනීමත් හෝ අනවසර පල්ලි ඉදිකිරීමක් හෝ සිදු වන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක්.

පාලිත ආරියරත්න