Fri. Jul 5th, 2024
Spread the News

While the state exists, there will be no freedom. When freedom exists, there will be no state.
—The State and Revolution, Vladimir Lenin, 1919 😨🙄🤔 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය උල්ලංඝනය කිරීමක් සිදු වෙනවා. ලංකාවේ ඉන්නේ “මෝල් උගත්තු” අරගලයේ විශ්ව විද්‍යාල සංයුති ආරක්ෂක අංශ හොයාගන්න ඕන.

මෙවැනි සාහසික අපරාධ සඳහා සන්නද්ධ ත්‍රස්ථවාදයට අභිප්‍රේරණය ලඛා දෙන ආන්තික වාම වාදීන් ගේ ඊනියා ජනමාධ්‍ය බලඇණි සහ ඒවායේ සක්‍රීය කී බෝඩ් ත්‍රස්තයින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීම කළ යුතුය.

එදාට වඩා සන්නද්ධ ත්‍රස්ථවාදයට වර්තමානයේ දී බලගැන්වීම ලබා ගන්නේ අන්තර් ජාලයේ සමාජ මාධ්‍ය ජාල තාක්ෂණය අවියක් කරගෙන ය.