Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy by https://www.vox.com/2015/11/19/9760284/isis-history

මොනම අන්තවාදී හෝ ත්‍රස්තවාදී වැඩ පිළිවෙළක් හිටි අඩියේ පහළ නොවේ. එයට සංකල්පීයමය මතවාදයන් අවශ්‍යය ය. ඒ සංකල්පීයමය මතවාද ඔස්සේ පුද්ගල නායකත්වය මත ක්‍රම ක්‍රමයෙන් වැඩී ගොස් එය සංවිධාන ජාලයක් බවට පත් වේ. එය දීර්ඝ කාලයක් පැවතීමට ප්‍රධානම හේතුව සංකල්පීයමය ඉගැන්වීම ය. එය ප්‍රදේශයෙහි,රටෙහි ව්‍යාප්ත වී රට රට වල ව්‍යාප්ත වූ විට එකී ත්‍රස්තවාදය ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදයක් බවට පත් වනවා ඇත. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ද හේතු වූ සංකල්පීයමය මත වාදය කුමක්ද? එම ඉගැන්වීම් වල මූලය ගැබ් වී ඇත්තේ කොහේද? යන්න විමසා බැලිය යුතුය. සැබැවින් ම මුස්ලිම් අන්තවාදී ඉගැන්වීම් ගැබ් වී ඇත්තේ මුසල්මානුවන්ගේ ආගමික ග්‍රන්ථය වන අල්-කුර්ආනය තුලය. ලෝකයේ (රටක) මානව ප්‍රජාවගේ ජිවිත අවුල් කිරීමට, විනාශ කිරීමට, ක්‍රියා කරන අන්තවාදී ත්‍රස්තවාදයට පාදක වන ඉගැන්වීම් සංකල්පීයමය වශයෙන් පරාජය නොකර එකී ත්‍රස්තවාදය තුරන් කළ නොහැක. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ගෝලීය වශයෙන්ම ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධානම හේතුව අල්-කුර්ආනයේ ඉගැන්වීම් බව කිව යුතුය. දෙශපාලන ඉල්ලීම් හේතුවෙන් ඇති කරන ත්‍රස්තවාදය, සාක්ච්ඡා මගින් හෝ දේශපාලන එකගතාවයන් මගින් සංසිදවා ගත හැක. ආගමික ඉගැන්වීම් තුලින් ඇති කරන ත්‍රස්තවාදය අතිශයින්ම සංකීර්ණය. දේශපාලන වශයෙන් ඇති කරන ත්‍රස්තවාදය රටක භූමියේ හෝ ජන වර්ගයකට සීමා සහිත වේ. ආගමික ත්‍රස්තවාදය එකී ආගම අදහන්නන් මත පිහිටා ඇති බැවින් ජනවර්ග වශයෙන් හෝ භූමි ප්‍රදේශ (රටක)වශයෙන් හෝ කාල වකවානු වශයෙන් හෝ සීමා නැත. එකී ආගම අදහන්නන් රටක, ප්‍රදේශයක, (ලෝකයේ) සිටින තාක් එකී ආගමෙන් උගන්වන ආගමික ත්‍රස්තවාදය ක්‍රියාත්මක වනවා ඇත. මුස්ලිම් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය නොනවතින ගින්නක් ලෙසින් ලොව ව්‍යාප්ත වීමට හේතුව මෙයයි. මෙරට මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පිටු දැකීම සදහා අන්තවාදී සංකල්පීයමය ඉගැන්වීම් වලට වැට බැදිය යුතුය.

– ආරියතිලක

ISIS, a history: how the world’s worst terror group came to be