Spread the News
සංවාදයට විවෘතයි

සියල්ල එකතුවිය ඉදිරිපත් කරන කාරනා සැලකිල්ලට ගෙන
ඉදිරිපත් කරන්නේ
මටත් මේ ගැන,ලොකු අදහසක් තිබුණේ නෑ පලමුව
බුද්ධිබලමණ්ඩලයේ අදහස් මෙසේ දක්වා තිබුනා
01.ගිහි පැවිදි කැපකිරීම් අවතක්සේරුවට ලක්කිරීම
02.සද්ධාව පහත හෙලීම
03.බුදුධහම දෙකටබෙදීම සහ ඒවා ලමයිට ඒ ත්තු ගැන්වීම.
04.සමාවගත් භික්ෂුවක් ගේ මතවාද සහ භාෂන වීධි,ආකල්ප,දැකීමට පැවතිම සහ ඒවා සමාජ ගත කරවීම
05.සමාඡයේ මාතා ගුණයට පහරදීම.මාතා මූලික සංස්කෘතික හරපද්ධතියට පහරදීම.
06.ධහමි අවබෝධ නොව දුක් කතාවට මුල්තැන
07.වයස 50 ට පසු දුක අවබෝධ වන බවත් දුක්විඳින අයට පමණ ක් ධහභ අවබෝධ වන බව ට ඒත්තු ගැන්වීම. මෙය මූලික බුද්ධ ධර්මය, භාෂණ ට සපුරා පටහැනි දැනුවත් කිරීමකි.
08.විෂයක් ඉගෙනීමට එන බොදු දරුවනට වැරදි මතවාද මනසට ඇතුලුකිරීම නිද..හිමි බණ ලාභ සත්කාර උදෙසාම බව,ගිහියන් දන් දෙන්නේ කතාවන් මත බව පෙන්වාදෙන කතා පැවසීම .නිවන් සුව අවතක්සේරුවට ගෙන සිනහවට ලක් කරවීම
08.වටිනා ධහම සහ සංඝරත්න කැපකීරීමි සිසුන්ගේ සිනහවට ලක් කරවීම
09.දෂලකෂයකට අධික පීරිසිකට මෙම වැරදි මත වාද මාධ්‍යයට හරහා බෙදාහැරීම.මෙය පරිගනක අපරාධ ගනයට අයිතිය.
10.විවස්ථාවේ 9 වගන්තියට අනුව බූදුධහම සුරක්ෂිත කර රැකගන්න නීතියට..පටහැනිව ලෙසද ගිහි පැවිදි අයට සද්ධාව බිද දමන දැනුවත් කිරීම් කිරීම.
11.ධහමට ගරුකරන බව මතුපිටින් අගවා ධහමට ,සංඝරත්නයට යටින් අපහස උපහාස කරවීම කරන බව පෙනෙන්නට ඇත
12.අන්අය කියවන දේ එසේම පවසන බව ද පවසන බවත්, මෙවන් ධහමි අවතක්සේර ගති මේ මහතා ලග පෙර නොවූ බව නිසා මෑතක සිට ධහම,සංඝ පරිවාර සිනාවට ලක්කරවීම මත
බාහිර බලපෑම මත සිදුවන බව නිරීක්ෂණය වේ.එය නිවැරදි කල යුතුය.
13.මෝඩ අභිමානී වැඩසටහන හා සසදන කල සම ආකාර ලක්ෂණ මේ තුලද තිබීම.
14.මහ සිනහා නොවන කාරණාවලට සිසුන් සිනාහවන බව පෙනෙන්ට ඇත්තේ මේවා සිනහව එකතු කල ආකාර බවයි.
15.විදෙස් ප්‍රධාන මෙවන් ආකාර වලට ,බෙදා දි ඇති බැවින් දසලක්ෂ පිරිසට මෙවන් ආකාර මාධ්‍යය මගින් බෙදාහරින විට එය මුදල්. මත කරන්නේද යන සැක මතුවන ඇත.
මේ ආකාරයට පවසන දේ,සහ මාධ්‍ය බෙදාහරින කාරනා මුල් කරගෙන මෙම ගුණවත් මහතාට හානියක් ,වීමට පෙර දැනුවත් කිරීම සුදුසුය.