Mon. Jul 1st, 2024
International Monetary Fund Logo.svg
Spread the News

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතාව මත අසීමිත බරක් පැටවෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, සක්වළ වැඩසටහනේ 240 වැනි අදියර යටතේ කුරුණෑගල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයට සුහුරු පංති කාමරයක් ලබා දීමේ උත්සවයට අද (15) එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *