Wed. Jul 3rd, 2024
Spread the News

25වන නීති අධ්‍යාපන වැඩසටහන


2024 ජනවාරි 19 දින
කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී.

(ආසන සීමිතයි – ආසන කලින් වෙන්කර ගන්න)

නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට/ පොලිස් නිලධාරීන්ට/ විශ්‍රාමිකයන්ට/ නීතිය පිළිබඳ උනන්දු අයට.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) නීති ග්‍රන්ථ කර්තෘ, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලේඛක, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

Link for Orginal Post