Wed. Jul 3rd, 2024
Spread the News
Image courtesy firstpost

නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් චින්තකයින් බිහි වුණේ නැහැ.

හොඳ දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ හැදුනු දරුවන් නිසා තමයි සමාජය මේ තරම් දුරට වත් ආරක්ෂාව උනේ.

ශ්‍රී ලංකා සමාජය දේශපාලන වශයෙන් කරගත් විනාශය නිසා ජාන උරුමයෙන් ලැබුණු ශක්තියෙන් වත් ප්‍රයෝජනයක් ගැනීමට අවශ්‍ය කරන සමාජ වටාපිටාවත් විනාශ වී තිබෙනවා.

මෙය රුදුරු චක්‍රයක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා.

එය කඩා දමන්න සුදුසුම වෙලාව මෙයයි.

අවාසනාවකට මෙන් එය කඩා බිඳ දමා අලුත් සමාජයක් නිර්මාණය කරන බවට වහසි බස් දොඩන්නෙත් රුදුරු චක්‍රය නිර්මාණය කළ පුද්ගලයින්ම වීම ඉතිහාසයේ සරදමක්

-තෙවැනි ඇස-

12.07.2023