Wed. Jul 3rd, 2024
Spread the News

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙමුහුන් යුද්ධයයි. එහි ජයග්‍රහණය නන්දිකඩාල් හිදී ලැබුණු ජයග්‍රහණය මෙන් මැනිය නොහැකිය.

අරාජික වාදීන් විසින් චෙස් ක්‍රීඩාවේදී මෙන් රජු කොටු කර, තනි කර, ඉන්පසු පරාජය කර තිබේ. රජු සතුරන් විසින් පරාජය කළ විට රාජ්‍යය ද සතුරන් අතට පත් වෙයි.

අරගලය පිළිබඳව සිංහල බෞද්ධ සමාජය තුල තිබෙන අවබෝධය ඉතා දුර්වලය.

ඉහත පර්යේෂණ හා විශ්ලේෂණය අරගලය පිළිබඳවත්, ජාතික ආරක්ෂාව පිළිබඳවත්, නව ලෝකයේ මාරාන්තික යුද උපක්‍රම පිළිබඳවත් ශ්‍රාස්ත්‍රීය ඇගයීමක් සිදු කර තිබේ.

🎙️📱https://youtu.be/8jN_gc70-1c