Mon. Jul 8th, 2024
Spread the News
අම්බුළුවාවේ අයිතිය ඉල්ලා හිමිනමක්‌ උපවාසයේ
ගම්පොල අම්බුළුවාව ජෛවවිවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි. මු. ජයරත්න මහතා නොව තමන් වහන්සේ යෑයි පවසමින් අම්බුළුවාව ධර්මාසන විහාරාධිපති උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ අම්බුළුවාව පිවිසුම් දොරටුව අබියස උපවාසයක යෙදී සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ. හිටපු අගමැතිවරයා පුරා විසි වසක්‌ මේ භූමිය බලෙන් අල්ලාගෙන සිටින බව උන්වහන්සේ පවසති
ගම්පොල – සුරංග දිල්හාන්