Fri. Jul 5th, 2024
Spread the News


What our armed forces liberated the Politicians – Public Sector have destroyed … this is the sad reality….
The Armed Forces did not defeat the LTTE to have the GOSL hand over Sri Lanka, to the very countries that were supporting the LTTE clandestinely …
the karma for this treachery will follow everyone who betrayed those who sacrificed to safeguard this Nation

අපේ ත්‍රිවිධ හමුදාව විසින් නිදහස් කර ගත් දේ – දේශපාලඥයින් හා රාජ්‍ය අංශය විනාශ කර දමා ඇත … මේක තමයි කනගාටුදායක යථාර්ථය….

ත්‍රිවිධ හමුදාව එල්ටීටීඊය පරාජය කළේ එල්ටීටීඊයට හොර රහසේ සහය දුන් රටවලට රට භාර දීමට නොවේ.

මේ රට පාවා දුන් හා සොල්දාදුවන්ගේ කැප කිරීම් පා වා දුන් සෑම දේශද්‍රෝහියෙකුට – කර්මය පරිසම් දේ

https://www.shenaliwaduge.com/may-2009-may-2023-sri-lanka-celebrates-the-end-of-ltte-terrorism/ –