Fri. Jul 5th, 2024
Spread the News

අපි බුද්ධියට ආමන්ත්‍රණය කරමින් සිටින්නෙමු.

බුද්ධිය විසින් දෙන ප්‍රතිචාරයට අනුව ඉතිහාසය අලුතින් ලියවෙනු ඇත.

ඉතිහාසය කිසිම විටෙක අතරමඟ නවතින්නේ නැත.

මිනිසුන් උඩුගං බලා පිහිණුවා කියා ගඟක් වෙන දිශාවකට ගලන්නේ නැත.

උඩුගං බලා පිහිනු වේ ඇයිද යන පැනයට සැබෑ පිළිතුර ඇත්තේ පිහිනූ තැනැත්තා ළඟ නොව යුගයේ අවශ්‍යතාවය පිළිබඳ තීරණය මතයි.

බලකාමයෙන් මත්ව උඩුගං බලා පිහිණූ යමෙක් ඇත්තේද ඔහු ගසා ගෙන ගියේත් ගඟ පහළට ගැලූ දිශාවටමයි.

( මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා )

28.02.2023

Image courtesy unplash