Fri. Jul 5th, 2024
Spread the News

කුලියට නොවුමුනා අපරාධ කරන, මිනී මරණ, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක.

අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි.

විනාශ වී ඇති ශ්‍රී ලාංකික වර්තමානය තුළ දෙවි දේවතාවුන් වෙනුවට අපට හමුවන්නේ පීශාචයින් හා කුම්භාන්ඩයින් වැනි
අරූපාවචරයින්.

විනාශයකින් පසු හොඳ කාලයක් උදා වෙන නිසා, අපට රට මුදවා ගන්නා වීරයන් හෙට දිනයේදී හමුවිය හැකියි.

– තෙවැනි ඇස-

27.05.2023