Sun. Jul 7th, 2024
Spread the News

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරු විශ්‍රාම යාමෙන් පසු චර්යා පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110.3 ව්‍යවස්ථාවට ගෙනා යුතුය.

මතු දේශපාලනය කිරීමේ අරමුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකම කළේ විග්නේෂ්වරන් විනිසුරු විතරද? දැන් එහෙම අය නැද්ද? අනාගතයේ එවැනි විනිසුරුවරු පත් නොවේද? බිහිනොවේද? ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යාමෙන් පසු දේශපාලනය කිරීම, ව්‍යාපාර කිරීම, විදෙස් රාජ්‍යවල, රාජ්‍ය නොවන සංවිධානවල ධූර දැරීම වළක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110.3 ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න…! “නීතියේ සිංහල නුගමුල” ෆීනික්ස් නීති සාර සංග්‍රහය, දුරකථන 0342256066, 0342256067, 0712063394

More Reading- නීතිය, නිදහස, සංවර්ධනය