ජාතක කතාවල යක්කු සහ නූතන දේශපාලනයේ යක්කු

පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා. අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා. එසේ වූයේ […]

ලෝක ස්වභාවය තුළ මිනිසා දෝලනය වන්නේ හොඳ හා නරක අතර වන බවයි මිනිසා හැමදාමත් විශ්වාස කළේ.

සැපත- විපත, අඳුර-එළිය, ජය-පරාජය, කන්ද-පල්ලම, ශීතය- උෂ්ණය, ගින්දර-වතුර, තද- මෘදු, කාරුණික- අකාරුණික, හොඳ-නරක, දෙව්ලොව අපාය- දෙවියන් හා යක්ෂයාමේ ආදී වශයෙන් මිනිසුන් සකල පැවැත්මම එකිනෙකට ප්‍රතිවිරුද්ධ […]