මේ නුඹේ රටයි

පුතුනේ! මේ නුඹේ රටයි. නුඹට හෙවන දුන් පින්බිමයි. නුඹ මුතුන් මිත්තන් ලෙයින් සාර වූ නිජ භූමියයි. නිල්ල පිරුණු යායවල් රැසයි රැල්ල නිති සිඹින පුද භූමියයි […]