Category: Prof. Edward M. Perera

සුනිල් හඳුන්නෙත්ති කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ නිසයි

කලකට ඉහතදී සුනිල් හඳුන්නෙත්ති දේශපාලන ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ජවිපෙ දඩබ්බර නායකයින් අතර විනයගරුක බවක් හැදිච්ච කමක් පෙන්නුම් කළ එකම පුද්ගලයා ලෙස සෑම පක්ෂයකම පිළිගැනීමට ලක්වීම නිසයි. එහෙත් දැන්…

ඡන්දදායකයා හතරමං හන්දියක අතරමං වී ඇත

ශ්‍රී ලංකා දේශපාලනය හතර මං සන්ධියක අතරමං වූ ආකාරයක දෙගිඩියාවකින් ඡන්දදායකයා පසුවන මොහොතක මෙම සටහන තබන්නේ ජනතාව තව තවත් අතරමං කිරීමට නොව දැනගෙන කතරගම යන්න කියා අවවාදයක් දීමටයි. ශ්‍රී ලංකාවේ…

සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න භික්ෂූන් ඉදිරිපත් වන්නේ නෑ

සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතබා වනාන්තරවලට ආරාම වලට සීමා කර තිබෙනවා.…

භද්දිය හාමුදුරුවනේ ලංකාවේ ජාතිය පිළිබඳ අනන්‍යතාවය ඇත්තේ සිංහල ජනතාවට පමණයි

මාවරලේ භද්දිය කියන්නේ මම ඉතාමත් ගරු කරන ප්‍රිය කරන ස්වාමීන් වහන්සේ නමක්. හිතු දේ නොපැකිළව කියන්න උන්වහන්සේට මේ ශක්තිය ලැබී තිබෙන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය නිසා බව 100%ක්ම විශ්වාසයි. උන්වහන්සේ පවසන…

ජීවනෝපායන් අභ්‍යන්තරීකරණය කරගන්නා පුද්ගලයින් එදිනෙදා ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙපිටකාට්ටුවන් ලෙසින්

සංස්කෘතිය තුළ ජීවත් වෙමින් එයට පටහැනි ජීවනෝපායන් අභ්‍යන්තරීකරණය කරගන්නා පුද්ගලයින් එදිනෙදා ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙපිටකාට්ටුවන් ලෙසින්. තමන් කරනා වැරද්ද තමන්ට නොපෙනීම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි. ඉස්සර නම් ගැමියන් කීවේ “කතාව නම්…

ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ප්‍රබල අන්දමින් කටයුතු කරන විදේශීය බලවේග

නූගත්කමයි නොදන්නාකමයි දෙකම එකක් නොවෙයි. මම එහෙම කියන්නේ, ලංකාව ඇතුළුව ලෝකයේ විවිධ රටවල්වල මට හමුවූ උගතුන් අතර ලංකාවේ උගතුන්තරම් නොදන්නා පිරිසක් ලෝකයේ කොහේවත් හමුවී නැති නිසයි. ලංකාවේ ඊනියා උගතුන් තමන්ගේ…

අවි ගත්තෝ  අවියෙන්ම නසී

ජගත් මහත්මයාගේ ප්‍රශ්නය තුළ (ශ්‍රී ලංකාවේ දේශපාලන හෙට සෑම විටම කොළඹ කතෝලික සභාව විසින් තීරණය කිරීමේ අවසන් ප්‍රතිඵලය විය හැක්කේ කුමක්ද?) කුතුහලයට එහා ගිය පණිවිඩයක්ද තිබෙන බව මට හැඟුණු නිසා…

උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක

බ්‍රාහ්මණ පුන නූල හෙවත් ජාතික ජන බලවේගය පුනරුදය: ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින්…

ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා npp එක ගඳ නොගහන වැසිකිලියක් සාදා දෙනකම්

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය කියන්නේ වැසිකිළි වලක්. එහි තියෙන්නේ මඩ නොව අසූචි. මේ වැසිකිළිය සාදා ඇත්තේ දශක ගණනාවකට උඩදී. ඒ වන විට npp බබා ඉපදිලා නොහිටියත්, jvp සහෝදර සහෝදරියෝ කැත…

සමාජවාදය”  කියන වචනය ඉතිහාසයට එකතු වන්නේ කාර්ල් මාර්ක්ස්ගේ සහ එංගල්ස්ගේ සුසංයෝගය නිසා බව ඒත්තු ගැන්වීම වචන හරඹයක්

“සමාජවාදය” කියන වචනය ඉතිහාසයට එකතු වන්නේ කාර්ල් මාර්ක්ස්ගේ සහ එංගල්ස්ගේ සුසංයෝගය නිසා බව ඒත්තු ගැන්වීමට දේශකයා දිගින් දිගටම උත්සාහ කළ බව පෙනුනා. ඉදිරිපත් කිරීම දේශනයේ අන්තර්ගතය හා ඉදිරිපත් කිරීමේ තාක්ෂණය…

හරිණි දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි

ක්‍රිස්තු පූර්ව 384දී ග්‍රීක් දාර්ශනික Aristotle සඳහන් කළේ “මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සතෙක්” බවයි. මෙය ඇත්තෙන්ම පැති කිහිපයකින් විමසා බැලිය යුතු ප්‍රකාශයක්. එය මූලික වශයෙන් ජීව විද්‍යාත්මක විය හැකියි. දෙවනුව සමාජ…

මානව ඉතිහාසය පන්ති අරගලය පිළිබඳ ඉතිහාසයකි”. කාල් මාක්ස්-
එම මතය පරස්පර විරෝධී බව මවිසින් පෙන්වා දුන්නේ දැනට වසර 44 කට ඉහතදීයි.

ක්‍රිස්තු පූර්ව 384දී ග්‍රීක් දාර්ශනික Aristotle සඳහන් කළේ “මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සතෙක්” බවයි. මෙය ඇත්තෙන්ම පැති කිහිපයකින් විමසා බැලිය යුතු ප්‍රකාශයක්. එය මූලික වශයෙන් ජීව විද්‍යාත්මක විය හැකියි. දෙවනුව සමාජ…

විජේවීරට අනුව “ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය” ශුද්ධත් නැති රෝමත් නැති අධිරාජ්‍යයකුත් නැති හුදු මනෝභාවයක්.

1977 රෝහණ විජේවීර සිරබාරයෙන් නිදහස් වූ පසු කොළඹ නගර සභා පිටියේ පැවැත්වූ රැස්වීමේදී පළ කළ පහත සඳහන් ප්‍රකාශය තුළ ඊනියා රාජ්‍යයන්, ආගමික හෝ සමාජ සංවිධානවල නමේ ඇති ප්‍රතිවිරෝධය පැහැදිලි වෙනවා.…

නාමල් ජනාධිපති අපේක්ෂක ලෙස තෝරගන්න කලින්, විසඳා ගත යුතු ප්‍රශ්නයක් තිබුණා

රාජපක්ෂ පවුල විසින් වරින් වර සොරා කන ලද ජනතාවගේ මුදල් කෙසේ වෙතත් පියාවන මහින්ද රාජපක්ෂ යුද්ධය පැවති සමයේ දුරකථනයෙන් ලිබියාවේ රාජ්‍ය නායක කර්නල් මුවන්මර් ගඩාෆි අමතා යුද්ධයට ආධාර කරන ලෙස…

ඉල්ලාගෙන තණතොළ කන හිටපු හමුදා නිලධාරි සහ පරිපාලන නිලධාරි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අයිතිකරුවා විසින් රැහැනකින් බඳිනු ලැබ කඹේ දිග ප්‍රමාණයට අයිති වපසරියේ තණකොළ ටික පමණක් කෑමට අවසර ඇති ගවයෙකි. අතීතයේදී කඹය කඩාගෙන ගොස්…

ආචාර්ය මහාචාර්ය දෙවිවරුන් පිරිසක්ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවගේ වේදනාව දැක තිබේ

විශේෂ ප්‍රවෘත්තියක්.ආචාර්ය මහාචාර්ය දෙවිවරුන් පිරිසක්ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවගේ වේදනාව දැක (විඳ නොවේ) ලක් පොළවේ නැවත ඉපිද මාළිමාවට එක්වන්න ඒකමතිකව තීරණය කර තිබෙනවා. මං මේ කල්පනා කරන්නේ මේ කට්ටිය තරුණ…

අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝම වරුන්ගේ මැදිහත්වීමක් තුළින්

කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,දෙවියන් සමඟ මිනිසුන් විසින් කරනා ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. දේවත්වයට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා. අවාසනාවකට කතෝලික…

ඉකොනොමැට්ටා නම් ආරූඪ නමක්

ඉකොනොමැට්ටා නම් ආරූඪ නමකින්අන්තර්ජාලයට මුදාහැර තිබූ ලිපියක අන්තර්ගතය අළාලාපහත සඳහන් සටහන තැබීමට අදහස් කළා. ලේඛකයා හැකි තරම් උත්සාහ කර තිබෙනවා තමන්ගේ විග්‍රහය අපක්ෂපාති පදනමක් මත සිදුකළ බව පාඨකයාට ඒත්කු ගැන්වීමට.…

ජයම්පති රනිල් සමග හැපෙන නිසා

මේ තුන්දෙනාගෙන් මා හොඳට දන්නේ ජයම්පතිව. ජයම්පති රනිල් සමග හැපෙන නිසා, මේ මැතිවරණ සමයේ බොහෝ දෙනකුට ජයම්පති වීරයෙක් සේ පෙනෙන්නට පුළුවන්. ජයම්පති කියන්නේ පල්ලියෙ ඉත්තෙක්. මහින්ද රාජපක්ෂව එළවා මෛත්‍රිපාල සිරිසේනව…

බුදු දහම යනු කුමක්ද කියා පැහැදිලි කර ගත්විට අපැහැදිලි බව මානව සංහතියෙන් තුරන් වනු ඇත

අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි. එහෙත් සංජානනයේදී අපි ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තදමෙම සංසිද්ධීන් දෙකෙහිම මුළ ආලෝකයයි. අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත. අඳුරෙහි මූලාශ්‍රය…

ජාතිවාදය. ඒ මහතාට අනුව ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් ජාතිවාදීන් විය හැක්කේ වහබ් වාදය වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් වල බලපෑමෙන්

දේශබන්දු දිසානායක මහත්මයාගේ හඬ පටයට සාවධානව ඇහුම්කන් දුන්නා. රටේ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න වලට දීර්ඝකාලීන විසඳුම් ලෙස පිළිගත හැකි කරුණු රාශියක් එහි අඩංගු වී තිබුණා. වැරැද්දක් සෙවීමේ අදහසින් නොව…