Category: Political & Goverment

අසීමිත බදු ගහන IMF ගිවිසුම වෙනස් කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

උපුටා ගැන්ම හිරු පුවත් ජනතාව මත අසීමිත බරක් පැටවෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, සක්වළ…

ආණ්ඩුව ව්‍යවස්ථාවේ ඇති දහතුන් වන ‍ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම ජාතික ජනබල වේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහන් කලේ යයි මාධ්‍ය වාර්තා කර ඇත.

අපට අනුර කුමාර දිසානායක මහතගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු –…

චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කර ඇත.

රටේ ඇති වූ ආර්ථික අර්බුදයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පත් වූ, ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය වරයා, බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා (ශ්‍රී ලංකා පොදුජන…

අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.

මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්,අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි. එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් ප්‍රබල අතුල් පහරක් ලෙස හඳුන්වන්නත්…

1956 රාජ්‍ය බලය ලබා ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී .බණ්ඩාරණායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තම රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ලංකා රාජ්‍යයේ ප්‍රථමවරට ධීවර අමාත්‍යධූරයක් ඇති කර ලදී.ඒ 1959.මැයි 18 දින කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා වශයෙන් ලංකා විප්ලවකාරි ලංකා සමසමාජ් පක්ෂයේ විලියම් ද සිල්වා මහතා ය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පඤ්ච මහා බල ඇණි මගින් දේශපාලන බලය ලබා ගත් එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍ය ධූරය ඇති කිරීමත් එම අමාත්‍යංශය ස්ථාපිත…

තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටියා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හැටනම ලක්ෂයක ඡන්දය අරන් ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටි බව පූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරන බව විඩීයෝවකින් අපට දක්නට ලැබුණි. ඒ ප්‍රකාශය ඇසීමත්…

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම් සිංහලයන් හා සිංහල බෞද්ධයන් තම රට තුළම අවමානයට ලක් වී දෙවන පෙළට වැටී තිබීම, රටේ…

මධ්‍යම කඳුකරයේ දැනට සිදු කරණ පරිසර විනාශය සහ ඉන්දියාවට පාවාදීම වහාම නතර නොකලොත්………?

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර මධ්‍යම කඳුකරයේ දැනට සිදු කරණ පරිසර විනාශය සහ ඉන්දියාවට පාවාදීම වහාම නතර නොකලොත්, වසර 25ක් තුල සින්හල ජාතිය, වසර 2566 රැකගත් මේ රට ඔවුන්ට අහිමිවනු ඒකාන්තය.එසේම…